ජනාධිපතිවරණ දිනය කීම ලබන සතියට කල් දමයි.. කොමිසම වැඩලු… 😲😲

KDH

Well-known member
  • Jul 4, 2014
    15,565
    4,906
    113
    රූකඩ රාජ්ජේ
    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

    ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට අදාළව මූලික සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත් කොමිසම කියා සිටී.

    ඒ අනුව නිසැකවම ලබන සතියේ ජනාධිපතිවරණ දිනය රටට දැනගත හැකි වනු ඇති බවද කොමිසමේ සභාපතිවරයා පැවසුවේය.

    කෙසේ නමුත් සභාපතිවරයා මීට පෙර සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය 26 සිකුරාදා දිනට පෙර ප්‍රකාශයට පත් කරන බවය.

    lankacnews.com
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,667
    19,335
    113
    අපේ ගෙදර

    Fake news oya mawbima pattare ude tibba eka. Dan kiwwa heta kiyanawa kiyala
     
    • Like
    • Dislike
    Reactions: haunte, EVC and KDH

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,667
    19,335
    113
    අපේ ගෙදර

    මාර විහිලු ඔයි තමුසෙත් කරන්නේ?
    ඔය උදේ මව්බිම පත්තරේ තිබ්බ එකක් පොන්ස්. කොමිසම එම එකක් කියලා නැ මව්බිම පත්තරේ කගෙද කියලා නොදන්නා එකෙක් වගේ හැසිරෙන්න එපා
    ------ Post added on Jul 25, 2024 at 11:31 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,853
    112,448
    113
    දෙහිවල
    ඔය උදේ මව්බිම පත්තරේ තිබ්බ එකක් පොන්ස්. කොමිසම එම එකක් කියලා නැ මව්බිම පත්තරේ කගෙද කියලා නොදන්නා එකෙක් වගේ හැසිරෙන්න එපා
    දැන් බන් යාපයියේ සැප්තැම්බර් 21 නේද තියෙනවනම් ඕක තියෙන්නේ?
     
    • Like
    Reactions: yapa100

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    256
    299
    63
    My Home
    පේන විධියට නම් පාර්ලිමේන්තුව විසුරුවන්න තමයි පෑල්න් කරන්නේ මතිවරණ කොමසාරිස්