1. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් ඇති අක්කියෝ...... හායි කියලම කට රිදෙනවා....
  2. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් ඔයාගෙන් 25000යි කොල්ලාගෙන් 25000යි..... එක්කෝ ඔන නෑ..... මේක මම පිනට කරනවා.....:yes::yes:
  3. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    hi:oo::oo::oo::baffled::baffled::baffled::baffled:
  4. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ........ අපි හොයමු රියල් කොල්ලෙක්......සීනි බෝල නොවන... හැබැයි මට දෑවැද්දෙන් 3% ක් ඔන.
  5. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මෙන්න ඒපාර මු සායෝට ලයින් දානවා....
  6. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනිත් දේවාලේ කට්ටිය වැඩි නිසා දේවිය වඩින්න පරක්කු වෙලා....
  7. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අර ඩුඩා කිව්වනේ ඌ ඔයත් එක්ක යාලුයි කියලා........ කමක් නෑ.... අපි හොද කෙනෙක්ව හොයමු...... 1. කොහොමත් ඔයාට ආදරේ කරන කොල්ලෙක්ව තමා හොයන්නේ...... හැබැයි ඒ ආදරේ රූපෙට විතරක් නොවෙන්න ඔන. ඒක තීරණය කරන්න වෙන්නේ ඔයාට. 2. සිංහල, බෞද්ධ කෙනෙක්ව හොයමු. 3. පිරිමි පෙනුම කියලා ඔයා බලාපොරොත්තු වෙන්නේ...
  8. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් සුභ..... ආ මේ .... උඹේ කලිසම පාත්වෙලා ..... උස්ස ගනින්...
  9. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :baffled::baffled:
  10. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එල එල... එහෙනම් වෙන එකක් බලන්න එපාද?.....
  11. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම එකක් නැද්ද?
  12. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes::yes::yes::D:D:D
  13. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ ඉතින් කවුරුත් නෑ කියපු නිසා සලකලා බැලුවොත් නාකද? අක්කි කැමති කවුරු වගේ අයටද? අපි හොද කෙනෙක්ව හොයමු....
  14. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අලේ බොලු කියන්නෙපා අලේ..... මම දන්නවා ඔයා අර මහා කලු සිංහලයත් එක්ක යාලුයි කියලා.....
  15. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අක්කියෝ..... මේකා ඔයාට ලව් වගේ...... මොකද කරන්නේ....:baffled::baffled:
  16. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උන් හපා කනවා...... ඒනිසා පාන්දර ඔය පැත්තේ යන්න එපා.....

    No contents