1. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    meya mara pos ne.....:nerd::nerd:
  2. sadamol buwa

    කුක්කු පෙරේතය

    :yes::yes:
  3. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම කිඹුල්ලුන්වනම් දෙනවා කන්න කියලා.....
  4. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ මම බැලුවේ තරු අතරේ ඉන්න නිසා ඒවෑ කොහෙද ජොගින් ට්‍රැක් කියලා.....
  5. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අක්කියා කොහේද ඉන්නේ.....
  6. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තාම නෑ බං. උට බඩගිනි නෑ ලු..... කවන්න හරිම අමාරුයි...
  7. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අක්කියා ජිම් යනවද? පාන්දර 5ට...:oo::oo:
  8. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඊ... ඒම නෑ.....:no::no::no:
  9. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් බං....:yes::yes::yes:
  10. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    gedaradeema.....:oo::oo::oo:
  11. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගෙත් එද්දිම කට්වෙනවා....:yes::yes:
  12. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උදේම නැගිටලා මක්කැයි කරන්නේ....:nerd::nerd:
  13. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔමිබ්රසෝල් පෙත්තක් බිව්වනම් හරිනේ....... විනාඩි 5න් ගෑස් ඉවරයි....
  14. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :oo::oo: අම්මියෝ...... එච්චර උදේන්.......
  15. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹ රට ඉදි කන්නෙත් ඒකටද?:rofl::rofl::P:P
  16. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කැස්සට, සෙමට, උණට යෝගට් කන්න හොද නෑ හලෝ.... ලෙඩ තව වැඩි වෙනවා....
  17. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    යකෝ අපි ඉස්කෝලේ යනකාලේ කියලා දුන්නේ උදේට රජෙක් වගේ කන්න කියලා..... රටඉදි කාලා හරියනවද බං...
  18. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සරා අක්කී නැගිටලා.....:rofl::rofl:

    No contents