1. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    උඹ 30 තනිකඩ උන්ව දැකල නැද්ද :eek:
  2. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මට එකෙක් ගෙනත් පෙන්නපන් ඉස්සරහට. :P දැන් ඔබාමගෙ බොඩි ගාඩ් ඉන්නෙ කියන්න එපා ඔන්න :baffled:
  3. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඒ කවුරුන් ඇති උන විදිය උයාට පැහැදිලි කරන්න පුළුවන්ද? යහපත් දේවල් තේරුම් අරන් කරපන්. අයහපත් දේ නොකරපන්. මගෙ නං තියරිය එච්චරයි. යහපත් අයහපත් දේ තේරුම් ගනින්. මමත් කතෝලිකයෙක්නෙ.
  4. යාළුවා

    මම ට්‍රිපක් ගිහින් ඊයෙ ආවෙ :D

    මම ට්‍රිපක් ගිහින් ඊයෙ ආවෙ :D
  5. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    :rofl: දැන් උයා ඔය දෙවියො ඉන්න තැන හොය හොය හිටියම උයාට එයා ගාවට යන්න හම්බෙනවද? යහපත් දේවල් තේරුම් අරන් කරපන්. අයහපත් දෙ නොකරපන්. මගෙ නං තියරිය එච්චරයි.
  6. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    අහවල් වැඩේ කොලත් අවුලක් නෑ. රට වටේ බබ්බු නැත්තන් :baffled:
  7. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    උඹ ඒව කියන්න යන්න ඕනෙත් නෑ. ඒකිගෙන් අහන්න යන්න ඕනෙත් නෑ. :baffled: කැමති නං මේ ප්‍රශ්න 3 අහපන් බඳින්න ඉන්න කෙල්ලගෙන් 1. උයාට වෙන උන්ගෙන් ළමයි ඉන්නවද? 2. උයාට ළමයි හම්බවෙනවද? (වඳ, ටෙස්ට් එකක් කරලා බලපන් අහන්න බැරි නං දෙන්නගෙම :P) 3. උයා බැන්දට පස්සෙ මාව දාල යනවද? :baffled: (උඹ මොකක් හරි වනචර වැඩ...
  8. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    නෑ ඇත්තටම නොදන්න දේවල් ටිකක් ඔලුවට දාගත්ත. ඒකටම තමා ආවෙ. :)
  9. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උයා 97ද? මමත් 97
  10. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    දිග වැඩී යකෝ කියවන්න කම්මැලි. :dull: රතු පාට කරපු එකට හිනා ගියා :rofl: සේරම කියෙව්වත් හිනා යන එකමනෙ වෙන්නෙ ඉතින් හිනා ගියා :baffled: උයාගෙ අරක මම අරහෙන් එන එකෙක් බලල ගෙනත් දෙන්ඥන් :(
  11. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මම මෙතන නොදන්න බුදුදහම ගැන තර්ක කරන්නවත්, කතෝලික දහම ගැන තර්ක කරන්නවත් ආවෙ නෑ :P වලි නෙමේ. මම මෙතන නොදන්නා දේ දැනගන්න ආවෙ. ඔයාලගෙ අදහස් දැනගන්න. මොකද මට වඩා වෙනස් අදහස් නිසා. නැත්තන් මම මේ වගේ ත්‍රෙඩ් වල ගැවසෙන්නේ නෑ :no: මම National Archives, Central Archives, පල්ලි වල පන්සල් වල ඉඳල තියෙනව...
  12. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මවන්න බෑ කියන එක කොහොමද ඔප්පු කරන්නෙ. දන්නෙ නෑ. මටත් දැනගන්න ඕනේ. ඕව මට දැනගන්න ඕනේ දේවල් තමා. Explain it :dull:
  13. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔයා කියන දේ පිළිගන්නව මම. මොන දේට උනත් කාටවත් වරදක් නොකර පිං කරන්න ඕනෙ.
  14. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔයා වැඩේ පටලෝගන.... මගේ මතයන් හරියට කියෙව්වා නං ඔහොම කියන්නෙ නෑ. :rolleyes: අනිත් එක ඔය වගේ හාස්කම් වෙච්ච අවස්ථාත් නැත්තේම නෑ :rolleyes: මම කියන්නෙ නෑ එක දෙවියන් විසින් කළ දෙයක් කියල. මම කොහොමද දන්නෙ ඒක. Cant Proveනෙ. :baffled: මගෙ ඇස් පනාපිට වෙච්ච දේවල් තියෙනව. කතෝලික වගේම බෞද්ධත් :baffled:
  15. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    හරි ඕව තේරෙනවා මට . :) මම කිව්වනෙ මරණින් පසු මොනව වෙයිද කියල මම දන්නෙ නෑ කියල. ඒක නිසා ආත්මයක් නැහැ කියල විශ්වාස කරන්නෙ නෑනෙ. එහෙම තිබුනත් නොතිබුනත් ඇත්තටම මම තව ආත්මයක් පතන්නෙ නෑ :no:
  16. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    නිවන් යන්න නන් සියලුම දේවල් වල අනිත්‍ය තේරුම් ගන්නම වෙනව. හරි තමා ඉතින්.
  17. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මම හිතන්නෙ එයා මගෙ කලින් පෝස්ට් කියවල නෑ වගේ. ආපු විදියට තේරුණා. :rolleyes: කියෙව්වම ආගම් වෛරය හිඳෙයි :baffled: කාවහරි හරි මාර්ගයට ගන්න ඕනෙ කියන වෛරාන්විත අදහස ඇති සමහරවිට. ඒක හොඳ අදහසක් වෛරය හැලුවම
  18. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මම නම් කොටින්ම වෙන ආත්මයක් පතන්නෙ නෑනෙ. :no:

    No contents