බයිබලේ කියල තියෙන දේවල් වල අභ්‍යන්තර තේරුම් කව්රුවත් දන්නෙ නෑ. සරල බසින් ලියල තියෙන දේ අරගන ඔහේ බලන් ඉන්නව. ඔයාල එහෙම වෙන එක පුදුමයක් නෙමේ. මොකද කතෝලිකයොම 75%+ එහෙම තමා.
ඕව ලිව්වෙ කව්රුවත් නෙමේ මිනිස්සුම තමානෙ ඉතින් ලෝකෙ, ලෝකෙන් පිට තියෙන හැම සෙද්දම ඔය පොඩි පොතේ තියෙනව කියලද හිතන්නෙ. හිතන්න...