1. KDH

    කුට්ටම සකබුම්

    සකබුම්...:rofl::rofl: කුට්ටම ලෙප්ට්
  2. KDH

    මෙන්න මේකයි මගේ කතාව...

    උබේ වෙලාව හොදයි ,.. ඔය මරාලෙන් බේරුන එක නම් ..
  3. KDH

    කළුතර ඉදන් කුරුණෑගල ට බයික් එකේ යන්න පුළුවන් ලේසිම ක්‍රමය

    ලගකදී ගියේ නම් නෑ .. තෙබුවන ග්‍රවුන්ඩ් එක ලගින් යන පාර හදලද ?
  4. KDH

    කළුතර ඉදන් කුරුණෑගල ට බයික් එකේ යන්න පුළුවන් ලේසිම ක්‍රමය

    අපිට හොරණට යන්න ලේසි පාර ඕක තමා...තෙබුවන - නාර්තුපාන ටිකේ පාර අවුල් නේ. සැහෙන්න කැඩිලා ..
  5. KDH

    කළුතර ඉදන් කුරුණෑගල ට බයික් එකේ යන්න පුළුවන් ලේසිම ක්‍රමය

    කළුතර කට්ටිය ගොඩක් ඉන්නවා වගේ .. කළුතර - හොරණ - මීපේ - හංවැල්ල - පූගොඩ - අත්තනගල්ල - පස්යාල - ගිරිඋල්ල - කුරුණෑගල
  6. KDH

    මාරයි නෙ බං

    kalu gaga dan moya kata thiyenne palama lagane. oke gahagena yanne na thama. wathura pirila thibunata.
  7. KDH

    ඩෙංගු උණට උදව්වක්

    ඇත්ත බොරු නම් දන්නේ නෑ....කට්ටිය කියනවා වැඩිවෙනවා කියලා ප්ලේට්ලට් ..දීලා දවසක් විතර යන්න ඕනේ ..

    No contents