ලගදීම වාහන ගේන්න දෙනවලු නේ...
නුදුරේදීම සියලුම වාහන ආනයනයට අවසර දීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව වාහන ආනයනකරුවන් කියා සිටිති.
ඒ හේතුවෙන් වාහන ආනයනයට අවශ්‍ය කටයුතු තම පාර්ශ්වය විසින් මේ වන විට සිදුකරමින් සිටින්නේ යයිද ඔවුන් පෙන්වා දෙති.
කෙසේ වෙතත් වාහන ආනයනය කලද වාහන මිලදී ගැනීමේ හැකියාව...