වෙනසක් කරන්න විදිහක් ඇත්තෙම නැද්ද ලකේපංකාවට පණ ගන්න !

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ඔය ලෙවෙල් එකට එන්න මුලින්ම මිනිසුන්ගේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕන.

    සින්හල බෞද්ද සන්ස්කෘතිය අස්සෙ කවදාවත් ඔය තත්වෙට එන්න බෑ
     
    • Like
    Reactions: NuwanCK

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    422937033_1109546130434449_4600687065282230330_n.jpg
    Uro kamathi mada wale laginna, system change just a dream
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ඇත්තටම රටකට ගියාම කම්පෙයාරින් එක තියනවා ...ඒක හොදයි ..ඇත්තම හෑලි ලියන එකත් හොදයි වරදක් දකින්නේ නෑ

    නිකමට කියන්නම්...පුලුවන් නම් හෑලි ලියන එකෙක් කියපන්
    තමන්ගේ යාලුවව ඒ රටට ගන්න වලියක් දුන්න
    ඉන්නවා ඇති ..හැබැයි බහුතරයක් එහෙම නෑ

    මගේ යාලුවෙක් රට ගියා
    උත් ඔය වගේ තමයි ..පුදුම හෑලි පප්පෙක්
    ඒත් උගේ වටේ ඉන්න එවුන් කියනවා
    සත 05 ක උදව්වක් උන්ට නෑ

    හෑලි දේශනා දිදී ඉන්නවලු
    මචං අපිවත් ගනින් ...කිව්වම

    කියපි..

    මේක මචං ඉතින් වාසනාව තමයි !
    වාසනාව ! කියන්නේ වාසනාව ! තමයි ..
    කිය කිය වැලෙලෙනවලු..
    සිංහලු එහෙමයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    හෑලි තමයි

    ළමයාව ඇමෙරිකාවේ public school යවලා ලේබර් ජොබ් තමයි කරන්න වෙන්නේ

    එහෙ ඉන්න සල්ලි තියෙන උන් ළමයින්ව යවන්නේ private school ඒවගේ සිලබස් මෙහෙ ඒවා වගේම තමයි
    ඉතින් ලෙබර් ජොබ් එක්කින් එකේ කාල බිලා වාහනයක් අරන් ලමයෙක් පාසල් යවල සමානය ජිවිතයක් ගෙනියන්න පුලුවන් ලංකාවේ ඒම පුලුවන්ද ?

    View attachment 223586
    මේ කැල්ල නම් පොඩ්ඩක් වැඩි වගේ
    ඕක සාමන්‍ය දෙයක් බන් .
    ------ Post added on Jan 30, 2024 at 11:33 AM
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    You can first love your country; never insult with these names like "ලකේපංකාව" There are lots of dredges, scum, and very bad politicians here, but that was never the reason to insult the country. If you are truly a patriot, you will never harm the country and always seek its betterment. So, teach children to love the country. The change starts with you.
    hariyta hari kathawak
     
    • Like
    Reactions: Asmodeus

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Lankava ekka compare karanna ba. Mehe culture venas.
    U.S. kello 16 years venakota petti kadagannava. Vayasa 19 vunama gedarin pitaman karanava.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    ආකල්පමය වෙනසක් කරන්න ඕනේ කියන ගුරුවරුන් කළු සල්ලි හංගන්න චිත්‍රපට හදනවා.
    Anushka idunil entered to the chat
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඒ එක්කම ක්‍රිටිකල් රේස් තියරි, ජෙන්ඩර් ෆුලිවිඩිටි වගේ ළමයින්ව නපුංසකයො කරන දේවල් උගන්නනවා. ඊට අමතරව ෆුල් ග්‍රැෆිකල් පෝනොග්‍රැෆි සමහර ස්කූල් ඩිස්ට්‍රික්ට් වල උගන්වනවා ප්‍රයිමරි වලට.. ඒකට දැං හෙනම කේස් එක. අවුරුද්දකට කීප සැරයක් වෙඩි තියාගන බරක් මැරෙනවා. තව ඉතිං විස්තර තියනවා. ඒව ලියන්නෑ හෑලි පීපල්ස් :P

    හැම රටක්ම ගත්තාම ප්‍රෝස් සහ කොන්ස් තියනවා. හැබැයි අපි තේරුම් ගන්න ඔ්න දේ තමයි යම් රටක් හොඳද නරකද කියන එක සාපේක්ෂ දෙයක්. ඒක පුද්ගලානුබද්ද දෙයක්. තමන්ගෙ අවශ්‍යතා අනුව ජීවත්වෙන්න ඔ්න විදිහ අනුව එක්කෙනෙකුට ඉතාම හොඳ රටක් තව කෙනෙකුට වැදගැම්මකට නැතිවෙන්න පුලවුන්. :yes:

    ලංකාවෙන් යන ගොඩක් අයට වෙන්නෙ බණ්ඩ කොළඹ ගියා වගේ වැඩක්. ලංකාවෙ ඉද්දි දැක්කට වඩා ඉතාම අමුතු ලෝකයක් දැකලා ඒ වෙනස කියන දේ හරහා එන ඩොපමින් ෂොක් එකෙන් උද්ධාමයට පත්වෙලා තමයි හෑලි ලියන්නෙ ගොඩක් අය :angry:

    මිනිස්සු වෙනස් කම් වලට ආසයි. ඒකනෙ ලෝකෙ ලස්සනම ගෑණි, මිනිහ කසාද බැන්දත් වෙනසකට එක්ක වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න කැමති බහුතරයක් (නොකෙරුවාට ගොඩක් ගෑහැණු පිරිමි දෙපාර්ශවයේම හිතේ තියනවා ඔ්ක) :eek:

    ඉතිං ලංකාවෙ පාරවල්, සුපර්මාකට්, මිනිස්සු, බඩුමුට්ටු උපකරණ වලට වඩා සපුරා වෙනස් ලෝකයකට එකපාර වැටුනාම ඒ එන චේන්ජ් එක හරහා කම්පෙයා වීම නිසා ඔන්න හෑලි ලියවෙන්න ගන්නවා. :yes:

    හැබැයි ඔය හෑලි ලියවෙන එක කාලයත් එක්ක අඩු වෙනවා. මූලික ආතල් එකෙන් පස්සෙ ඒ දේවල් සාමාන්‍යකරනය උනාට පස්සෙ ඔන්න අඩුපාඩු පේන්න ගන්නවා.
    ඔය හෑලි ලියවෙන ගතිය ගොඩක් අඩුවෙනවා ඇමරිකාව වගේ රටකට පිටින් ගිය කෙනෙක්ට අසනීප එහෙම උනාම. ඇමරිකාවෙ තියන සෞඛ්‍ය සිස්ටම් එක තනිකර හැදිලා තියෙන්නෙ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න. :baffled:

    ලෝකෙ හොඳම උපකරණ තාක්ෂණය තිබුනට ඒවට ඇක්සස් තියෙන්න මුදල් තියෙන්න ඔ්න. උදාහරණයක් විදිහට ඇමරිකාවෙ දරුවෙක් ලැබුනාම ඒ දරුවා මුලින්ම ළඟට ගෙනල්ලා අම්මට පෙන්වන්නත් චාජ් එකක් ඇඩ් වෙනවා හොස්පිටල් එකෙන්. ඒක අවශ්‍ය නෑ කිව්වොත් දරුවව බේබිරූම් එකෙන් පස්සෙ ගන්න තියෙන්නෙ.:shocked:

    ඇමරිකාවෙ සෞඛ්‍ය රක්ෂනයක් නැතිව බෙහෙත් ගන්න වත්කමක් නැතිව අවුරුද්දකට සැලකියුයුතු පිරිසක් මැරෙනවා දල වශයෙන් 45000ක් 70000ත් අතර
    හෙල්ත් ඉන්ෂුවරන්ස් එක කියන්නෙ විශාල මාෆියාවක් ඇමරිකාවෙ. උදාහරණයක් කියනවා නම් බෙහෙත් පෙත්තෙ ඇත්ත වටිනාකම අපි හිතමු ඩොලර් එකයි කියල. හැබැයි ඔයා ඒක ගන්නෙ හෙල්ත් ඉන්ෂුවරන්ස් එක හරහා නිසා ඔයාට ඒකට ඩොලර් 10ක් විතර අය වෙනවා. (උදාහරණයක් කිව්වෙ එක්සෑක්ට් අමවුන්ට් නෙමෙයි) :baffled:

    තව නියම සීන් එකක් තමයි වෙළඳ බඩු සම්බන්ධ තියන නීතිවල ලූප් හෝල් නිසා ලේබල් එකේ තිබ්බට ප්‍රඩක්ට් එක ඇත්තටම එහෙම නොවෙන්න පුලුවන්. උදාහරණයක් හැටියට ප්‍රඩක්ට් එකක් තියනවා කියමු Andrew's organic extra virgin coconut oil කියලා. හැබැයි ඇත්තටම ඔයිල් එක ඔර්ගනික් කොකනට් ඔයිල් නොවී ෆාම් ඔයිල් වෙන්න පුලුවන් තියෙන්නෙ. Andrews organic extra virgin coconut oil කියන්නෙ නම.. හරියටම ප්‍රඩක්ට් එකේ තියන දේවල් බලන්න Ingridients ලිස්ට් එක බලන්න වෙනවා. :growl:

    අනිත් අතට ලංකාව වගේ රටවල බෙහෙත් නැතිව මිනිස්සු මැරෙනවා. බෙහෙත් කියලා වතුර ඉන්ජෙක්ට් කරනවා. දකුණ කකුලෙ තුවාලෙට බේත් දාන්න ගියාම වම් කකුල කපල එවනවා. කුණු සැමන් කුණු පෝර පොලිටික්කොංගෙ හොරාකෑම්.. මිනිස්සුංගෙ කෙරි වැඩ ආදී වශයෙන් මෙකී නොකී ප්‍රශ්න තියනවා.:angry:

    කැනඩාවෙ ඉන්න එකෙක්ට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කරගන්න මාස හයක් වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනකොට ලංකාව වගේ සමහර රටවල මිනිස්සුන්ට අද උදේ හිතුනනන් හොඳම ස්පෙෂලිස්ට් කෙනෙක්ව හම්බවෙන්න ගොඩක් වෙලාවට ඊළඟ දවස් දෙක ඇතුලත .. සමහර වෙලාවට එදාම හවසට .. උපරිම සතියක් දෙකක් ඇතුලත හම්බවෙන්න පුලුවන්:cool:

    එතකොට අපි ආයෙ එන්නෙ පරණ පොයින්ට් එකට.. ජීවත් වෙන්න හොඳම රට කියන්නෙ පුද්ගලානුබද්ද දෙයක්...තමන් වෙන රටකට ගිය පලියට හෑලි ලිය ලියා තමන්ගෙ රටේ මිනිස්සුංගෙ මූනෙ උලන්න ඔ්න නෑ ඉතිං :P:yes:

    අම්මට උඩු :shocked: .... දන්නෙම නැතිව මාත් හෑලි පිපල් කෙනෙක් වෙලා :baffled: ... බායි එහෙනං.. අපි ගියාවෙ... :rofl:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    ඔය හැලි ලියන එකෙක්ගෙන් නිකං අහපංකෝ ඇමරිකාවට වීසා එකක් ගන්නේ කොහොමද කියලා🤣
    සූරුස් ගලා පොර වාෂ්ප වෙනවා😛
     

    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    You can first love your country; never insult with these names like "ලකේපංකාව" There are lots of dredges, scum, and very bad politicians here, but that was never the reason to insult the country. If you are truly a patriot, you will never harm the country and always seek its betterment. So, teach children to love the country. The change starts with you.
    Totally correct but people assume being a patriot/ Loving the country = Loving the Land,Flag and the anthem but never the people and that is where we are failing.

    We should be teaching our children on how to think and make a decision and to treat each other correctly with respect. And of course a proper education is a must. While western province is fairing better the education levels in other areas are suffering at the moment. No one is talking about that but within the next 5 to 10 years this is going to be a huge problem in Sri Lanka as the next generation will be mindless zombies being pushed about by social media.
     
    • Like
    Reactions: Asmodeus

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    bullying වගේ දේවල් ලංකාවේ වගේ 1000 ගුණයක් % වැඩි ඇමරිකාවේ .

    ලොකුම joke එක මේ වගේ බයිලා පොර ටෝක් පස්සේ දුවන එක ලංකාවේ උන් , මෙහෙ ප්‍රශ්න විසඳන්න කතා නොකර.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි ඉතින් ඕක චුට්ටක් එහෙට මෙහෙට උනා නම් හෑල්ල ඉවර කරන්න වෙන්නෙ මගේ පුතාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නව කියලයි. සියළුම දේට ඕකේ නම් විතරක් හෑලි ලියපල්ලා.

    ඉස්සර තමා ඒව ප්‍රශ්න උනේ. දැන් ලංකාවෙ ජනාධිපතිත් සමලිංගිකයෙක් නිසා ලංකාවෙ උන්ටත් සමලිංගික වීම අවුලක් නෑ. 🫢


    ඔය හැලි ලියන එකෙක්ගෙන් නිකං අහපංකෝ ඇමරිකාවට වීසා එකක් ගන්නේ කොහොමද කියලා🤣
    සූරුස් ගලා පොර වාෂ්ප වෙනවා😛

    ආමි එකට ගිහින් කලිසමේ චූ කර ගන්නවා.
    පස්සෙ එම්බසියට ගිහින් අඬනවා කොල්ලො විහිලු කරනවා ආයෙ ආමි එකට යන්න බෑ උහෑ උහෑ කියලා.

    කෙළින්ම වීසා 👌😹
    ------ Post added on Jan 30, 2024 at 2:15 PM
     
    • Haha
    Reactions: ruchira55

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඔහොම කියන එවුන්ගේ ආකල්ප පට්ටම පටුයි.ආකල්පමය වෙනසක් කරන්න ඕනේ කියන ගුරුවරුන් කළු සල්ලි හංගන්න චිත්‍රපට හදනවා.
    කවුද අනුශ්ක ඉදුනිල් ද? උගේ සල්ලි නම් පංති වලින් ම හොයපුව වෙන්න ඕන බන්

    මෙහෙමයි ඉතින් ඕක චුට්ටක් එහෙට මෙහෙට උනා නම් හෑල්ල ඉවර කරන්න වෙන්නෙ මගේ පුතාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නව කියලයි. සියළුම දේට ඕකේ නම් විතරක් හෑලි ලියපල්ලා.
    ado sirawata:ROFLMAO:
    ------ Post added on Jan 30, 2024 at 2:17 PM
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඉස්සර තමා ඒව ප්‍රශ්න උනේ. දැන් ලංකාවෙ ජනාධිපතිත් සමලිංගිකයෙක් නිසා ලංකාවෙ උන්ටත් සමලිංගික වීම අවුලක් නෑ. 🫢
    මටත් කිසි ප්‍රශ්නයක් නෑ මචන්. මට එහෙම අවශ්‍යතාවයක් නැතත්, එහෙම අවශ්‍යතා තියෙන අයට මම සපෝර්ට් කරනවා. ඒත් ඔය හෑලි පීපල්ස්ල එහෙම නෙවෙයි. උන් පට්ටම හෝමෝෆෝබික් බයිෆෝබික් ට්‍රාන්ස්ෆෝබික් අය. දරුවො නිකමට හරි ඒ වගේ පැති වලට හැරුනොත් ඕකුන් වහ බොයි. ඊට කලින් දරුවොන්ට දස වද දෙයි. ඒකයි මට කියන්න ඕන උනේ.