කැම්රොස් ?කලුතර සුපිරි රයිස් කඩයක් තිබ්බා.
පස්සේ කැරපොත්තෙක් ඉදලා අහු වෙලා බිස්නස් සේරම වැටුණා. නම මතක නෑ දැන්.
කන්නනම් එපා බන්දැන් කෑම හදන අමුද්රවය වල මිල වැඩි නිසා කඩ කාරයෝ ගොඩක් බලු වැඩ කරනවා 99%!ක්ම කරනවා. මේ කඩේ නම් හොදයී කෑම කියල හිත රවට්ට ගන්න එපා. ගොඩක් ඔය රයිස් කොත්තු මස් හොදි සුවද මොකද? ලොකු හොටෙල් වලින් ඉවත් කරන තෙල් මුන් අඩු ගානට අරන් ඇවිත් කෑම බදිනවා. ඒවගේ තියෙන ෆ්ලෙවර් නිසා කෑම රහ එන්නේ. අනික තමයි කලරින්, ඔය උබලා කන ෆ්රයිඩ් රයිස් බුරියානි කහ පාට තියෙන්නෙ කලරින් එකක්. අනික අදික ලුනු, තෙල් එක්කෝ පරන අනපු පිටි, තනිකරම කැන්සර් කොලින් කෑම
මං දැකලා නෑනේ .නාගොඩ හන්දියේ සනා ෆුඩ්ස් එකේ කොහොමද පෝලිම. දන්සැලේ වගේ.
පොඩි කඩයක්. ලොකු නෑ එච්චර. රෑ 7 න් පස්සේ බලන්න ඕන පෝලිම.මං දැකලා නෑනේ .
ඕව හැම මගුලම නියාමනය කරන්න ගියොත් කනවට වඩා සල්ලි වියදන් කරන්න වෙනවා නියාමනය කරන්නරයිස් කඩවල පෝලිමේ ඉන්නවා මිනිස්සු රයිස් කඩවලට නීති රාමුවක් නෑනේ බිත්තරයක් දලා බත් ධාල චිලි සොස් දාල දෙනවා අපි කනවා
Ape ge issarahin Alak yanawa, eke okkoma Jarawa enne J'Pura uni eke inna bodim paas karagena, eke Saruwata wawena Kankun Cuddo awilla kapagena gihin Wijerame Rice kada tikata denawa.. Kana unta baduma thamai..හෝමගමත් බොහොම ප්රසිද්ධ එකක් තියනවා උන් ඉස්සර කන්කුන් හොදන්නෙ එතනින් යන ඇල පාරෙන්.![]()
Rice Janasathu karala Fride Rice Sansthawak danawa.මොනවගේ නීති ද ඕන?
උබ කියන්න හදන එක තේරෙනවා. අවුල තියෙන්නේ කියල තියන විදිහ නිසා උබ මෙක උන්ගෙන් බැනුම් අහනවා. බොරුද බලහන්.රයිස් කඩවල පෝලිමේ ඉන්නවා මිනිස්සු රයිස් කඩවලට නීති රාමුවක් නෑනේ බිත්තරයක් දලා බත් ධාල චිලි සොස් දාල දෙනවා අපි කනවා
නාගොඩ හන්දියේ සනා ෆුඩ්ස් එකේ කොහොමද පෝලිම. දන්සැලේ වගේ.
එහෙම මතකයක් නෑ මචං..කොළ පාට බෝඩ් එකක් තිබ්බේ.දැන් සෑහෙන කල් මං කිව්ව සීන් එකත් වෙලාකැම්රොස් ?
දැන් සෙනග නෑ ඒකට.. ඒකේ වැඩ කරපු උන් ඉදන් අයින් උනා..නාගොඩ හන්දියේ සනා ෆුඩ්ස් එකේ කොහොමද පෝලිම. දන්සැලේ වගේ.
dan rice eka 500 karala. kalin 600ne. 500 karala dena dewal walin bagayak ain karala. choupsey na, sausages na. batu moju na.දැන් සෙනග නෑ ඒකට.. ඒකේ වැඩ කරපු උන් ඉදන් අයින් උනා..
dan rice eka 500 karala. kalin 600ne. 500 karala dena dewal walin bagayak ain karala. choupsey na, sausages na. batu moju na.
dan rice eka 500 karala. kalin 600ne. 500 karala dena dewal walin bagayak ain karala. choupsey na, sausages na. batu moju na.