1. KDH

    මේ වෙනකං මට කෙල්ලෙක් ඉදලා නැහැ

    උදේ පොත කියවලා දවාලේ කෙල්ලෙක් සෙට් කරගෙන නුවර ගිහින් ත්‍රෙඩ් එකකුත් දාලා ...
  2. KDH

    කලිසම නෑ 🤣

    :lol::rofl:
  3. KDH

    Apple Watch cellular

    Dialog ONE NUMBER service for Apple Watch extends the connection from your iPhone to your Apple Watch, enabling you to make and receive calls and connect to the internet from your Apple Watch (Cellular) without needing an iPhone nearby. Your Watch will have the same number as your mobile...
  4. KDH

    Apple Watch cellular

    ඩයලොග් සයිට් එකේ දාලා තියෙනවා වැඩ කරන models.. මගේ එකත් support කරන එකක් .. Watch Series compatible with Dialog ONE NUMBER Apple Watch Series 7 Model A2476 (41mm)/ Model A2478 (45mm) Apple Watch Series 6 Model A2375 (40mm)/ Model A2376 (44mm) Apple Watch SE Model A2355 (40mm)/ Model A2356...
  5. KDH

    Apple Watch cellular

    ලංකාවේ use කරන අය ඉන්නවද ? කොහොමද settings හදාගත්තේ ? ඩයලොග් එකේ උන් කියනවා හදන්න බෑ කියලා .:rofl: හැබැයි උන්ගේ website කියනවා පුළුවන් කියලා .. https://dlg.dialog.lk/one-number
  6. KDH

    ප්ලග් ඇඩැප්ටර්

    ඔව් ඒක කොලිටි. ඔයාද ත්‍රෙඩ් එක දැම්මෙත් ? මං එළකිරි එකේ දැකලා ගත්තේ ..(y)(y)
  7. KDH

    ප්ලග් ඇඩැප්ටර්

    එළකිරි එකේම ත්‍රෙඩ් එකක් දැකලා ගත්තා .. බඩු හොදයි . කොලිටි .. රිවිව් එහෙමත් හොදටම තියෙනවා .. https://www.daraz.lk/products/sunco-extenson-wire-cord-2m-multi-plugtrailing-socketwire-code-5awire-code-i120976590-s1036455041.html?spm=a2a0e.8553159.0.0.6d704224oQBT4l&search=store&mp=3
  8. KDH

    Car engine oil price

    Toyota 10W30 13000. Last week. Kalutara. Mage yaluwek aran thibuna..
  9. KDH

    thaaththala enna

    Man nam lagata yanna denne na baba ta.
  10. KDH

    ༆ Aliexpress එකෙන් රු:3 ට අයිටම් ගෙන්වන විදිය 🙂࿐

    ඔබට සතුටුයි ද දැන් ? පොම්න වැඩ කරලා ඒකටත් කෙලෙව්වා ..
  11. KDH

    📛ණය කොන්දේසියක් නිසා රාජ්‍ය ආයතන 40ක් විකුණයි!

    සමන් රත්නප්‍රිය අලුත් පෝස්ට් එක එපා කියලා වුර්තිය සමිති එක්ක පාරට බහීද ?
  12. KDH

    හිතෙන දෙ කොටගෙන යමන් #මිනිබවුසරෙ😋

    Oya kalakanni thel polim wala hiti dawas wala accident adui
  13. KDH

    හෙට පැය 23ක් විදුලිය

    Ado ehemath wenawada ban? Led tv, bulbs Ehema wada da?

    No contents