මට රිදෙන්නෙ යාළුකමට නිග්රහ කරන උන්ව දැක්කම. මට තාම මේ එළකිරියෙ යාළුකමට නිග්රහයක් කරන දෙන්නයි හම්බුනේ. එකෙක් කන්ෆර්ම්ඩ් මිත්රද්රෝහියෙක්.. අනික මේ ත්රෙඩ් එකේම ඉන්නවා. කන්ෆර්ම් වෙයි ළඟදීම...
උන දාට අපි නෑ මළත් හෙටට. එදා හිටියා
උන්ට වැඩකුත් නෑ අපිව මළත්.. එදත් එහෙමයි, අදත් එහෙමයි... හෙටත්...