◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
යාළුවා;16634295 said:
මම ඔය වර්ග බොන්නෙ නෑ . 8 කාල් අයියගෙ බියර් එකක් තමා. අපි පොඩි ළමයි :(
hoda hoda,mama nam issara wathura thibahatath okak bonawa,:baffled:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,161
    3,041
    113
    යතාර්තය ඇතුලෙ
    දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …
    සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …
    රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා
    හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …
    ​
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,161
    3,041
    113
    යතාර්තය ඇතුලෙ
    පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
    අනන්තේ සිසාරා රහසේමා
    පියාඹන්න ආසයි ඔබ හා මා
    ​
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16634393 said:
    avatar506627_2.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා

    :rolleyes::rolleyes::rolleyes:
    ​

    දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …
    සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …
    රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා
    හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …
    ​

    පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
    අනන්තේ සිසාරා රහසේමා
    පියාඹන්න ආසයි ඔබ හා මා
    ​


    මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේය.
    මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟය.

    :rolleyes::rolleyes::rolleyes:
    ​
     
    Status
    Not open for further replies.