1. KDH

    Respect

    කොච්චර බැන්නත් ඉතින් අන්තිමට උන්ම තමයි උදව් කරන්නත් ඉන්නේ...
  2. KDH

    චීස්

    මාත් ඕක කියන්න හැදුවේ . මුලින් තියෙන්නේ 200g portion එක . යටින් තියෙන්නේ 120g portion එක . නොදන්නා අය හොදටම අදිනවා .. 120g portion එක දැන් 592 යි . ඒක කලින් 360 ට තිබුනේ ..එක ස්ටොක් එකක් ඉවරවෙලා ඊලග එක එනකොට වැඩිවෙල….
  3. KDH

    ඔබ පෝලිම් වලට කොටු වී අරගලය අතහැර දමනවා ද?

    පෝලිම් කීයක හිටියද ?
  4. KDH

    Ebike හෝ බයිසිකල් ගන්න හිතන් ඉන්න අයට

    Danne na machan. Amazon walin gennath ba neda?
  5. KDH

    BREAKING NEWS

    ඒවගෙයි පේන්නේ ගුරුවරුන්ගේ පඩි කපන්න එපා කියද්දී ..පහුගිය අවුරුද්දක කාලේ අරගෙන බලපන් ගුරුවරු කොච්චර ඉගැන්නුවද කියලා ... .. සංවර්ධන නිලධාරි කියන උන් කොහොමත් වැඩක් නෑ ...ගුරුවරු අයින් කරාම ඉතුරු ටික හරි ..
  6. KDH

    Ebike හෝ බයිසිකල් ගන්න හිතන් ඉන්න අයට

    මල්ලි තමා ලංකාවට එව්වේ .. දැන් අවුරුදු 2ක් විතර වෙනවා ...85ක් විතර උනා මං හිතන්නේ .. සවිශක්තිය නම් හොදයි .. බැට්‍රිය නිසා බරයි ටිකක් ...
  7. KDH

    Ebike හෝ බයිසිකල් ගන්න හිතන් ඉන්න අයට

    Hari machan. ගොඩක් තියෙන්නේ නම් ඔය වගේ ඒවා තමා ------ Post added on 1653437545
  8. KDH

    අරගලයේ සැබෑ හිමිකරු හෙළිවෙයි

    බදු ගෙවන ජනතාව නිසාද මේ පාරේ ලියන්නේ ? කාලකන්ණි .. පැතුම් ට කියපන්කො එංගලන්තේ පාරක ඔහොම ලියන්න කියලා
  9. KDH

    ජනාධිපති-අගමැති අස්විය යුතුයි.. කතානායක රට පාලනය කල යුතුයි..- අන්තරේ කැදවුම්කරු

    හා ......ඔයා කියන විදියක් තමයි ඉතිං ...ඩිග්‍රිය අරගෙන ඉදපන් මුලින්.... රටේ බදු සල්ලි වලින් තමයි උඹත් පිස්සු කෙලින්නේ අනිත් උන්ට බණ කියා කියා
  10. KDH

    Ebike හෝ බයිසිකල් ගන්න හිතන් ඉන්න අයට

    ඔය වගේ එකක් තියෙනවා .. ජපානෙන් ගෙනාවේ .. පට්ට බරයි බැටරිය නිසා ...
  11. KDH

    ඔබ පෝලිම් වලට කොටු වී අරගලය අතහැර දමනවා ද?

    තෙල් පෝලිම් වල , ගෑස් පෝලිම් වල ඉන්න, රස්සාවක් කරන මිනිස්සුන්ට ඕවයේ කාලෙ කන්න වෙලාවක් නෑ ...
  12. KDH

    CEYPETCO සාපය

    water board , CEB, harbour , ceypetco හැම දේශපාලුවම උන්ගේ හෙන්ච්ච්යියෝ ඕවට දානවා ,... නැත්නම් ඊලග චන්දෙ පරාදයි ...දේශපාලුවෝ විතරක් නෙවි මිනිස්සුත් හැදෙන්න ඕනේ ... තාත්තා චන්දෙට වැඩ කරනවා .. ලමයව දාලා දෙනවා ඒ වෙනුවට .. ඔය ක්‍රමේ නැති කරන්න නම් චන්දෙට දේශපාලකයන්ට වැඩ නොකර ඉන්න ඕනේ .. මිනිස්සු ඒක...
  13. KDH

    අරගලේ update

    කෑම බීම අඩු නැතුව ඇති ... මොකද අනිත් මිනිස්සුන්ට කන්න බොන්න නෑ කියලා කෑගැහුවට මුන් එහෙම නෑනේ .. කන්න බොන්න ටික හම්බවෙන නිසා පැලට වෙලා ඉන්නවා ... දානපති කියාගන්න මිනිස්සුත් එදා වේල කන්න නැතුව ඉන්න මිනිස්සුන්ට සත පහක් නොදී මුන්ට බුරියානි ගෙනත් දෙනවා ,...:)
  14. KDH

    රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්නේ නැත්තේ ඇයි

    එහෙම ලේසියෙන් බෑ රාජ්‍ය සේවකයෝ අයින් කරන්න .. එහෙනම් මුලින් යූනියන් කාරයෝ ටික අයින් කරලා ඉන්න ඕනේ ...නැත්නම් ඕකුන් ඔක්කොම උද්ගෝෂණ කරනවා ඊළගට ..
  15. KDH

    පාර වසාගෙන හිටපු අය යට කරන් ගිහින්

    ඔය දර්මචක්රේ නෙවි පොන්ස් .. නැවේ සුක්කානම ..:lol::rofl::lol::rofl:
  16. KDH

    පාර වසාගෙන හිටපු අය යට කරන් ගිහින්

    ඔය වගේ වැඩ කරන උන්ට ඔහොම කියන කොට සෑහෙන්න අවුල් තමයි ... මොනවා කරන්නද .. :lol::lol::lol:
  17. KDH

    අතවශය නොවන රාජ්‍ය සේවකයන් බඩු ලැස්ති කරගන්න. 😁

    අර සංවර්ධන නිලධාරින් කියන එවුන් ඔක්කොම ගෙදර තියන්න ඕනේ .... කිසිම වැඩක් නොකර බොරුවට පඩි ගන්නවා ...
  18. KDH

    ඉන්ධන මිල සංශෝධනය සෑම සති 02කට වරක් හෝ මාසිකව සිදුකරනවා - බලශක්ති අමාත්‍ය

    දැන් වත් ceypetco එක ලාභ ලබයිද ? ඒකෙ ඉන්න හැත්ත බුරුත්තගේ ලක්ෂ ගානක පඩියත් අපි එපැයි ගෙවන්න ..
  19. KDH

    රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්නේ නැත්තේ ඇයි

    යූනියන් කාරයෝ ගෙදරට වෙලා ඉදලා පඩි ගන්නේ .. වුර්තිය සමිති වැඩ වලට උන් රාජකාරි වලින් නිදහස් කරලා තියෙන්නේ ... ඒත් රජයෙන් පඩි ගෙවනවා ...

    No contents