1. KDH

    Can't army is delpoyed to kill these mofos?

    හමුදාව බලන් ඉන්නවා ... පොලිසිය බලන් ඉන්නවා .. එකෙක්ට දෙන්නෙක්ට තියලා පාර අරින්න බෑ ... කන්න බොන්න නැත්නම් පවුල පිටින්ම ගෝල්ෆේස් ගියානම් ඉවරයි .. එතන කන්නත් තියෙනවා බොන්නත් තියෙනවා ...ඩීසල් පෙට්‍රල් ගෑස් නැතුව කන්න බොන්න නෑ කියලා පාරවල් වාහන උන්ට මං නම් කියන්නේ ඕක ...
  2. KDH

    92 වෙනුවට 95

    no owl
  3. KDH

    පාර වසාගෙන හිටපු අය යට කරන් ගිහින්

    එල එල නියමයි මෙහෙම තමයි වෙන්න ඕන ගල් රෝලක් ආවත් අවුලක් නැහැ බැකෝ මේ ඕන එකක් මුන් මේ පාරවල් වහගෙන ඉන්න එක නවත්තන්න ඕන දෙයක් ත්‍රිවිල් කාරයෝ තමයි දැන් චන්ඩි. (2) ඒත් මේ news එක sure නැනේ..
  4. KDH

    🔴 BREAKING NEWS හලාවත නගරය උණුසුම් තත්වයක්

    Another Rabukkana එක ෂෙඩ් එකකින් සල්ලි ගෙවලා ගෙන්නන තෙල් තවත් එකක බාන්න පුලුවන්ද බං ?COD ගෙන්නුවත් තෙල් බාන ෂෙඩ් එකේ අයිතිකාරයා සල්ලි දෙන්න එපැයි බවුසරේට ඒ වෙලාවට . මේ වගේ ම‍රි මෝඩ උන් එක්ක මොන සිස්ටම් චේන්ජ් ද ? ------ Post added on 1653353549
  5. KDH

    අන්තරේ බුවා

    හරි හරි ඔහොම මේ පාරත් හිටපු දෙන් .. ඊලග පාර කොල්ලා ගොඩ .. තව අවුරුද්දකින් දෙකකින් මූම අන්තරේ නඩු වෙනුවෙන් පෙනී හිටින්නේ නැද්ද කියලා ..tv එකේ වොයිස් කට් දෙන්නේ නැද්ද කියලා
  6. KDH

    ගෑස් නැහැ කියල පාරවල් වහන ගොබ්බයො

    ගොබ්බයි කියන්නේ ඉතා ගොබ්බයි.....
  7. KDH

    තෙල් පෝලිම් ගුටිබැට නැවතත්.

    අන්න හෙට විභාග රාජකාරි කරන උන්ටත් පෝලිමේ නොයිද තෙල් ගහන්න කියලා සංස්ථාවෙන් චක්‍රලේඛයක් එවලා ලු . හෙට විභාග මද්යස්ඨාන වල උනුත් ගුටි කෑමට නියමිතයි
  8. KDH

    ගම් වල JVP බල්ලෝ වෑඩ පෙන්වයි- මහියංගණයේ

    හමුදාවත් බලං ඉන්නවා .. එක්කෙක්ට දෙන්නෙක් ට තියලා පාර ඇරියේ නැත්නම් හෙට අනිද්දා ළමයිට විභාගෙට යන්නත් බැරිවෙයි වගේ
  9. KDH

    තෙල් දෙනකම් අපි යන්නෙ නෑ 😵😵😵

    අවුරුදු 80 ක් විතර තිස්සේ යන මේ සිස්ටම් එක ලේසියෙන් වෙනස් කරන්න බෑ ..ඒ කරන්න ගියත් අන්තරේ උනුයි , වුර්තිය සමිතියි ඔක්කොම පාරේ තමයි..
  10. KDH

    තෙල් ඉවර වුණු නිසා පිරවුම්හලේ හිමිකරුගේ නිවසට ගිනි තබයි

    දැන් හදිසි නීතිය ඉවරයි. හදිසි නීතිය තිබුන දවස් වලත් නොකරපුවා දැන් කොහොමත් කෙරෙන්නේ නෑ .. මේක ට්‍රෙන්ඩ් එකක් වගේ ගියොත් ෂෙඩ් අයිතිකාරයෝ ලොවෙත් නැතිවෙනවා
  11. KDH

    මෝඩ ප*යල රුසියන් තෙල් ගන්නෙ නැහැ

    Sukana jayhiyak mun nam. Shik. Fuel prashnayak prashnayak wenne apita witaraine. Politicians lata prashnayak newi
  12. KDH

    Japan used avr

    Ko ban thread eka damu eka?
  13. KDH

    Japan used avr

    ජපන් නම් ඉතින් හොදයි තමා .. 110v -220v full range එකක් බලලා ගන්න නේද ..

    No contents