1. KDH

    ‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..?

    මේ වෙලාවේ ගාලු මුවදොර රැදී සිටීම පවා නීති විරෝධී .... උන් නිතිව්රෝධි වැඩ කර කර අනිත් උන්ට ඇගිල්ල දික් කරනවා ... නිර්පාක්ෂික නෑ ...ඕක පටන්ගත්තේම ජවිපෙ තමා ...
  2. KDH

    නිරපාක්ශික අරගලය......?

    නිර්පාක්ෂික අරගලේ කියන්නේ සෙලවෙන මනස
  3. KDH

    BREAKING NEWS RANIL LEFT 🔴

    අරගලය ලෙප්ට්
  4. KDH

    Script එක හරියට වෙනවද කියල අධීක්ෂණය කරන හමුදා.

    හමුදාව පොන්න වෙන්නේ නෑ .. උන්ට orders ආපු විදියට උන් වැඩ කරන්නේ .. අනික අරගලකාරයෝ ඉල්ලුවෙත් ඔහොම කරන්න කියලනේ පොලිසියට හමුදාවට ..
  5. KDH

    රනිල් අගමැති නම් හර්ශ මුදල් ඇමති කරමු නේ ?

    හර්ෂ යහපාලන කාලේ නම් කිවේ රුපියල අවප්‍රමාණ වීම රටට හොදයි කියලා .. තවම එහෙම හිතනවද දන්නේ නෑ ..
  6. KDH

    යුගයේ සුන්දර අරගලකරුවා

    බලන්න නයනී කොහෙවත් හිටපු මම අගමැති කෙනෙක් වුන හැටි… ජය වේවා…. ජය වේවා …
  7. KDH

    මාර සීන් එකක් වෙන්න යන්නේ

    Pizza Hut open 12-3pm and 5-10pm. Lost wage. Promotion godak ain karala.
  8. KDH

    ගොල්ෆෙස් පිටියෙන් වහා ඉවත් වන්න.පොලිසිය නිවෙදනය කරයි 🔴BREAKING

    එහෙමද පොන්ස් හිතාගෙන ඉන්නේ ?අපිටත් උබලට වගේ නැතිබැරිකම් තිබුනානම් අපිත් අරගල කරන්න තිබුනා .. රාජපක්ෂ ලා නිසා ජොබ් කරනවානම් අරගලකාරයන්ට ගහන්න යන්න තිබුනා .. හැබැයි ඒ කිසි දෙයක් නැතිව කිසිම අහේනියක් නැතිව අපි ඉන්නවා .. තොපි වගේ jvp එකට රැවටුන අනුර දෙයියා උන උන් අරගල කරනවා .
  9. KDH

    අමරකීර්ති අතුකෝරල මරණය සියදිවිනසාගැනීමක් නොව ඝාතනයක්

    අර වෙඩි කාපු අනිත් උන් දෙන්නත් මැරෙනවා නම් හොදයි ..
  10. KDH

    ජනාධිපති ඉල්ලා අස්වන තුරු ගුරුවරු විරෝධයේ.. පාසැල් එන්නේ නෑ..

    ළමයි ගේ අද්යාපනෙත් එක්ක සෙල්ලම් කරන මූ ට වෙඩි තියන්න එකෙක් නැද්ද?ලගදීම දෙමව්පියෝ තෝ ගැන බලාගනී
  11. KDH

    අනුර කුමාර - රට භාරගන්න සූදානම්

    දැන් රට ගිනිතියල , මිනිස්සු මරලා ඉවරනේ .. දැන් භාරගන්න ලෑස්තියි .මේවා වෙන්න කලින් බෑ කියපු එකාට දැන් පුළුවන් වෙලා . හරියට පාස්කු බෝම්බෙන් දවස් දෙකකට පස්සේ ගෝටා ජනාධ්පති අපේක්ෂක උනා වගේ .. pasku v 2.0
  12. KDH

    අමරකීර්ති අතුකෝරල මරණය සියදිවිනසාගැනීමක් නොව ඝාතනයක්

    දැන් අම්මෙක් අප්පෙක් නැති අරගලකාරයෙක්ට පුළුවන් අර වෙඩි කාල මරුන අරගලකාරයාගේ පවුලට පුතෙක් වෙන්න .. තව එකෙක්ට පුළුවන් අර මන්ත්‍රී ගේ , ගාර්ඩ් ගේ ළමයිට තාත්තෙක් වෙන්න .. පුලුවන්ද ??
  13. KDH

    ගොල්ෆෙස් පිටියෙන් වහා ඉවත් වන්න.පොලිසිය නිවෙදනය කරයි 🔴BREAKING

    රස්සාවක් කරන එකෙක්ට , ගෙයක් දොරක් තියෙන එකෙක්ට ඕවයේ කාලේ කන්න වෙලාවක් නෑ Uba hithanne wedi thiyanne pollen gahawa wage lagata gihin kiyalada? ------ Post added on 1652267283 නාලා ආවම ඇති .. කෑම ලෑස්ති කරනවලු නේ ------ Post added on 1652267419
  14. KDH

    ගොල්ෆෙස් අරගලයට ආහාර සැපයිමටත් තහනම් කරයි - ශ්‍රී ලංකා හමුදාව

    මට්ටක්කුලියේ මිනිස්සුන්ට කන්න නෑලු .. ඒ මිනිස්සුන්ටත් ඔතනට එන්න කියලා කන්න දෙයක් දෙන්න ..
  15. KDH

    මිනිස්සු කන්න දියව් කියලා පාරේ

    කට්ටියකට ගෝල්ෆේස් යන්න කියන්න . Anith aya දියතට යන්න කියන්න . කෑම ඕන තරම් . දැන් එළකිරියේ අයත් කෑම අරගෙන එනවා..
  16. KDH

    ගොල්ෆෙස් පිටියෙන් වහා ඉවත් වන්න.පොලිසිය නිවෙදනය කරයි 🔴BREAKING

    මිනී පෙට්ටි හිගයක් තියේලු නේද ? පවතින නීතියේ හැටියට පොදු ස්ථාන වල ඉන්න බෑ.. ඕක තේරෙන්නේ නැති බත් කන හරක් නේ මහ ලොකු uni students .
  17. KDH

    අන්තරය දියත උයනෙන් ඉවත් නොවන තීරණයක්. 🔴BREAKING

    Paksha pata nathnam Rajith, Harin wage ewuntath gini thiyanna thibunane. Ay ithuru une ?
  18. KDH

    ස' ආයෙත් ෆේල්. රෙදි ලෙප්ට් නෝ?

    පොලු පාරවල් කනවා වගේද මුනිස්සම් ඇග ඇතුලට බහිනකොට ?

    No contents