දැන් ඒක නෑ බන්. දැන් තියෙන්නෙ මේකගෝටා, ගම සමග පිළිසදර තියන්න ලෑස්තියි වගේ
O/L Fail vs Uni Students. Amazing match![]()
Masayak hitiyama gedara wenawaමිනී පෙට්ටි හිගයක් තියේලු නේද ?
පවතින නීතියේ හැටියට පොදු ස්ථාන වල ඉන්න බෑ..
ඕක තේරෙන්නේ නැති බත් කන හරක් නේ මහ ලොකු uni students .
කවුරුත් උපදෙස් දෙන් නෑ බන්..නන්දෙට උපදෙස් දෙන්නෙ මොකාද දන්නෙ නැහැ..ප්‍රශ්නෙ විසදනව වෙනුවට තවත් වැඩි කරගන්න හදන්නෙ.
මූ වගේ හරකෙක්ට මමත් චන්දෙ දුන්නනෙ..![]()
aragalaya awasan wanathuru, prathiwadiya durwalayai nosithanna..............උන් නිකන් ප්‍රොසීඩියර් අනුව ජස්ට් කිව්ව වෙන්න බැරිද.
මේක බ්‍රෙකින් නිව්ස් කරල රටටම කියන්න ඕනනෑ මේ වගෙ වෙලාවක
ubage ammawa ewapanko arala wena lamek hadala dennaඕකුන්ව ඔතනින් ගහලා එලවන්නම ඕනා කාලකන්නි වැඩක් පොලක් නොකර ඩයස්පෝරා උන්ගෙනුයි හම්බයන්ගෙනුයි පිනට කකා බිබී ඉන්නවා නිකමෝ.