1. KDH

    කොල්ලනේ දැන් පරිස්සමින්

    මේ වෙනකන් අරුගේ ගේ ගිනිතිබ්බේ නෑ , මුගේ ගේ ගිනිතිබ්බේ නෑ කියලා පොස්ට් දාපු අය දැන් කියනවා ගිනි තියන්න එපා ලු . තිබ්බේ පොලිසියෙන් ලු .. ගෙවල් වලට යන්නලු.. වෙඩි තියපන් කිව්වා විතරයි කස්ටිය බය වෙලා .. තව ගෙයක් දෙකක් දාපල්ලකෝ ගිනි තිබ්බේ නැති 😂
  2. KDH

    වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග 🔴BREAKING

    මේ වෙනකන් අරුගේ ගේ ගිනිතිබ්බේ නෑ , මුගේ ගේ ගිනිතිබ්බේ නෑ කියලා පොස්ට් දාපු අය දැන් කියනවා ගිනි තියන්න එපා ලු . තිබ්බේ පොලිසියෙන් ලු .. ගෙවල් වලට යන්නලු.. වෙඩි තියපන් කිව්වා විතරයි කස්ටිය බය වෙලා .. තව ගෙයක් දෙකක් දාපල්ලකෝ ගිනි තිබ්බේ නැති 😂
  3. KDH

    වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග 🔴BREAKING

    අශ්වයා ගියාට පස්සේ තමා මුන් ඉස්තාලේ වහන්නේ හැමදාම වගේ
  4. KDH

    Y Fm බැලුවද -ලීක්

    Ewanna balanna. Y fm apita penne na. Ahenawa witarai
  5. KDH

    ඉස්සර එහා පන්තියේ උන් හොරෙන් කොස්ස අරන් ගියාම 😂

    ඒකට මාත් කැමැත්තෙන් හිටියා.. ඒ උනාට දැන් තේරෙනවා එක අනුරගේ වැඩක් කියලා.. මුන් ආයෙම රට 88/89 කාලෙට ගෙනිච්චානේ. ආරේ ගති නෑරේ කියනවනේ. මහින්ද එවපු මැරයොන්ට ගහලා බස් කඩලා මුන්ට ඉන්න තිබුනා .. ඒත් දැන් පාලනයක් නෑ.. බලමු චන්දෙ දෙන්න පුළුවන් එකෙක් ඒවිද කියලා අලුත් පක්ෂෙකින්..
  6. KDH

    ඉස්සර එහා පන්තියේ උන් හොරෙන් කොස්ස අරන් ගියාම 😂

    සජිත් විතරක් නෙවි බං. ඔය ඔක්කොම හොරු.. අනුර කුමාරයා උනත් එච්චරයි.. උගේ කොල්ලා පිටරට ට වෙලා ආතල් එකේ ඉන්නේ කාගේ සල්ලි වලින්ද?
  7. KDH

    රාජිත ගේ ගෙදර තාම left une Nadda?

    හරින් එදා අරගලකාරයන්ට ගහන්න හැදුවා ..ඒත් අද ගේ ගිනිගන්නේ නෑ.. ආණ්ඩුවේ ඉන්න අහලවත් නැති මන්ත්‍රී ලගේ ගෙවල් ගිනි තියලා..දැන් පේනවනේ නිර්පාක්ෂික අරගලේ කාගේ පක්ෂේද පක්ෂ වලද කියලා..රස්සාවක් කරන , වාහනේට තෙල් ගහගන්න පෝලිමේ ඉන්න ගෑස් පෝලිමේ ඉන්න එකෙක්ට ගෝල්ෆේස් ඇවිත් කාලා දාන්න කාලයක් නෑ
  8. KDH

    ඉස්සර එහා පන්තියේ උන් හොරෙන් කොස්ස අරන් ගියාම 😂

    Aragale aithi karaya awama uta gahanne na. Nirpakahika aragale paksha nayakaya. Sajith ta boruwata gahuwe.
  9. KDH

    රාජිතට ගහන්නේ නෑද්ද?

    225 ම ගෙදර යවනවා කියන එක නිකං කටට හුරුවට තියෙන නිසා කියන්නේ. ටාගට් එක රාජපක්ෂ ආණ්ඩුව. දැන් රාජිත සජිත් හකීම් බයුදින් ලා දෙයියෝ වෙලා ඉන්නේ
  10. KDH

    gini tibba gewal...

    Ratta left da a kiyanne?
  11. KDH

    ආගමන හා විගමන නිලධාරීන් සේවයෙන් ඉවත්වීමට සැරසෙයි

    සන්සුන් වෙන්න ගිනිතියන්න එපා කියලා එක ත්‍රෙඩ් එකක දාලා තව එකක දානවා අරුගේ ගෙට ගිනිතිබ්බේ නෑනේ කියලා
  12. KDH

    නිට්ටම්බුව පොලිසිය ගිනිතබයි

    Igenagatta? 😂. Igenagena rassawak karana un galleface eke inne kohomada yako? Uge job eka galleface eka clean karana ekanam hari.
  13. KDH

    දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

    ahasata wedi thiyanne ahasin apu un da gahala thiyenne?
  14. KDH

    රාජිත ගේ ගෙදර තාම left une Nadda?

    A gollo hodai dan. Hora kala na. Dath galawala tamai 🚢 gatte 🙂. Easter Sunday attack ekedi hina uneth na
  15. KDH

    This country will come back from ashes..❤️

    India dunnoth apita adareta. China dunnoth raten kallak aragena.
  16. KDH

    මෙයාලට සංග්‍රහ කලේ නැතිද

    Mahinda yudde dinnata Rata winasa karanna aithiyak na kiyanawa wage newi dan. Raajith hari hodaaaaai

    No contents