1. KDH

    උන්ඩියල් වලින් ඒවනන් එපා

    උඹලා දාන ඩොලර් මෙහෙ උබලගේ කාට හරි Rs වලින් withdraw කරාම හරිනේ .කවුරුහරි පැහැදිලි කරන්න
  2. KDH

    ⭕ සජබේ මන්ත්‍රී වරුන්ට, විරොධතාකරුවන් මග හරස් කරයි ⭕

    ඔය හැම වාහනෙම තීරුබදු රහිත ඒවා නේ . පොඩි ගානක බද්දක් තියෙනවා . මුන් ඒකත් ගෙවන්නේ නෑ .. පක්ෂ විපක්ෂ එක බල්ලෙක් කියන්නේ නෑ අපිට තියෙන වරප්‍රසාද කප්පාදු කරලා හරි ජනතාවට සහන දෙන්න කියලා .. ඒක නිසා ගෝටා විතරක් ගෝ හෝම් කියලා මදි .. 225 ම ගෝ හෝම් වෙන්න ඕනේ ඔය හැමෝම පාක්ෂිකයි බං .. දැන් බලපන් අරගලේ...
  3. KDH

    6 MAY හර්තාල් 🔴

    ඒවා නම් ඉතින් මරි මෝඩ වැඩ
  4. KDH

    338ක් දීල පෙට්‍රල් වෙනුවට වතුර ගහලා

    ෂෙඩ් වල වලදාලා තියෙන ටැංකිවල අඩියේ වතුර තියෙනවලු. ටැංකියේ පෙට්‍රල් ඉවර උනාම අඩියේ තියෙන වතුර එන්න ඉඩ තියෙනවලු.. මේ කතාව මට කීවෙත් ෂෙඩ් වල වැඩ කරපු කෙනෙක් .. ඔතන වෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නෑ ..
  5. KDH

    6 MAY හර්තාල් 🔴

    CTB බස් වැඩ ගාලු පාරේ ... අම්බලන්ගොඩ ඉදං කොළඹ බස් එකකුත් ගියා....අලුත්ගම කොළඹ / මතුගම කොළඹ CTB බස් තුනක් සෙට් උනා ..පාරට ගිය විනාඩි 10ක විතර කාලයට ...
  6. KDH

    මිනිස්සුන්ට දැන්නම් හොඳටම තදවෙලා ඉන්නේ..😬👹

    දැන්නම් සෑහෙන්න වැඩියි ප්‍රෙෂර් එක ..ඇත්තටම මුං එකෙක්ටවත් මේකට විසඳුමක් දෙන්න උවමනාවක් නෑ ...උන් පාර්ලිමේන්තු ඇවිත් බොරුවට කෑ ගහලා කැමරාවට පේන්න , කැන්ටිමට ගිහින් එක මේසේ වාඩිවෙලා කාලා බිලා ගෙදර යනවා ....
  7. KDH

    කපුටු කාක් කෝච්චිය

    මේක බොරුවක්නේ බං ...කෝච්චියේ සද්දයක් වත් නෑ ..හෝන් එකේ සද්දේ විතරයි ..
  8. KDH

    අනුර කුමාර ලෙෆ්ට් අයර්ලන්ත ගෙදර මාට්ටූ 😂

    මේක හොල්මන් මන්දිරේ වගේ නේ ... මිට වඩා සිරිසේනගේ ගෙදර < කෝටි 8 හොදයි වගේ ...දැන් ඔකේ කපුටෝ පදිංචිවෙලා ඇති අනවසරයෙන් ....ගෙවල් නැති මිනිස්සු ටිකකට කාමරේ ගානේ දුන්නනම් හරි ...
  9. KDH

    ඉස්සර වාර්තා උන කොරෝනා ලෙඩ්ඩු කෝ 🤔

    China tawa corona wave ekakata ready wenawalu neda.
  10. KDH

    වේයෝ ඉන්න නිසා ඒ ගේ කෝටි ගාණක් වටින්නේ නෑ - මෙෙත්‍රීපාල සිරිසේන.

    මූට හෙණ ගහන්න එපැයි බං මේ වගේ ගේකට කියන අවලං කතාවට .. ගෙයක් දොරක් නැති දුප්පත් මිනිස්සු කී දාහක්‌ මේ රටේ ඉන්නවද ?
  11. KDH

    වේයෝ ඉන්න නිසා ඒ ගේ කෝටි ගාණක් වටින්නේ නෑ - මෙෙත්‍රීපාල සිරිසේන.

    බලාගෙන යනකොට මුං එකෙක්වත් හොරකං කරලා නෑ .... ඔය ගෙයි වේයෝ කනවා නම් පොළොන්නරු පලකො ...එහෙමත් බෑ නේද ?
  12. KDH

    දවස් පහකට තෙල් නැත්තට නැති වෙනවා

    China credit line ඊට පස්සේ ...එදා වේල ටුවර්ස්
  13. KDH

    පාර්ලිමේන්තුව ඉදිරිපස සාමකාමි උද්ඝෝෂණයට පොලිසිය පහරදෙයි.🔴BRRAKING

    ඔය නටන නාඩගම් වලින් වෙන්නේ රට තවත් බංකොලොත් වෙන එක විතරයි ...රට ට එන්න ඉන්න සුද්දෝ ටික පවා එන්නේ නෑ මේකේ හැමදාම උද්ගෝෂණ, වැඩවර්ජන තියෙද්දී ..සාමකාමී නම් පාර අයිනේ කරන්න තිබුනනේ පාර මැදට පනින්නේ නැතිව .. අනික භය නැත්නම් පොලිස් බස් එකේ නැගලා යන්න ඕනේ ,..අත්අඩංගුවට ගන්න කොට භයේ කෑ ගහනවා ...:lol::lol:
  14. KDH

    පැණි අමුඩ කතා වස්තුව

    Parana story ekath thibuna nam hari.
  15. KDH

    මේවා ගෙවන්නේ කොහොමද? මොනවා විකුනාලද?

    ඊළග චන්දෙට අපේක්ෂකයෝ හොයා ගන්න වෙයි .. මුන් හිගා කාලා ණය වෙලා ගේනවා .. ඊළග ආණ්ඩුවට ගෙවන්න වෙනවා .. ඔහොම අරගෙන අරගෙන මහින්ද ගෙදර යනවා .. ගෝටා ගෙදර යනවා .. ඊලග එකා ආවම උට කියන්න වෙන්නෙත් ගෝ හෝම් කියලා තමා

    No contents