1. KDH

    නන්දෙ ගියාට පස්සේ මොකද කරන්නේ .

    Go home gota කියාගෙන එන්නේ සජිත් රාජිත එරාන් ඇතුළු unp සෙට් එක. ඒ කියන්නේ ආයි යන්නේ 2015ට. බ්‍රෑන්ඩ් new සෙට් එකක් ඕනේ ගේන්න.
  2. KDH

    Social Media Block කරලා නේද සිංහලු?

    Elakiri eka gana kastiya danne na wage.
  3. KDH

    ටයර් ලෑස්තිද ?

    හමුදාවක් පවතින රජයට පක්ෂපාත වියයුතුයි...
  4. KDH

    ඩීසල් බාලයි: එදා ලීටරයට කි. මී. 8 ක් ගියත් අද එය 4 කට සීමා වෙලා

    ආතල් දෙන්න එපා මචං ..අපිත් ගෝටා ජනාධිපති කරන්න , මහින්ද අගමැති කරන්න චන්දෙ දීපු අය....මේකේ කඩේ ගියා උන්ට...හැබැයි ඇත්ත පිළිගන්න ඕනේ.....වහල්ලු වෙන්න බෑ...උඹලට උන්ගෙන් පවුද්ගලික වාසියක් තියෙන නිසා උඹලා ඔහොම හැසිරෙනවා වෙන්න පුළුවන්...හැබැයි මට එහෙම දෙයක් නෑ...ඒ නිසා කාටවත් ගැතිකම් කරන්නේ නෑ...
  5. KDH

    මේ වෙලාවේ ලංකාවේ කෙටි කාලීන බාරකාර ආණ්ඩුවක් හැදුවොත් නායකත්වය දෙන්න ඕන කාටද?

    මාත් හිතන්නේ මේ ටික කාලෙට එහෙමනම් අනුරට දුන්නා නම් හරි....මොකද වැඩ්ඩෝ කියලා හිතාගෙන හිටපු සෑහෙන දෙනෙක් ෆේල් උනා මේ ටික කාලෙට...AKD ටත් චාන්ස් එකක් දීලා බැලුවම හරි ඒ නිසා
  6. KDH

    ඩීසල් බාලයි: එදා ලීටරයට කි. මී. 8 ක් ගියත් අද එය 4 කට සීමා වෙලා

    ඩීසල් පෙට්‍රල් දෙකම එකයි...මොනවම හරි ජරාවක් කවලම් කරලා ගේන්නේ ....ගානත් වැඩියෙන් දීලා වාහන වලට ජරාව ගහගන්නවා ...ඊට පස්සේ එන්ජින් ලෙඩ ආවම ඒකටත් අතේ තියෙන සල්ලි වලින් අපිම එපැයි හදාගන්න
  7. KDH

    බැසිලට නම් යන්නම වෙනවා

    පිස්සුද බං...මං නම් හිතන්නේ නෑ...ඕකව එලියට ඇදලා අරගෙන නෙලන්න ඕනේ...ඕකුන්ට ලැජ්ජාවක් නෑ....
  8. KDH

    යහපාලන සමය සංසන්දනයක් - විදුලිබල ක්‍ෂේත්&#8205

    අන්න එහෙම වරෙන්.. :lol: :lol: :lol: චන්දෙ දීපු පලියට බයියා කියාගන්න එපා බං ....ඒ වෙලාවට තියෙන හොදම option එක තෝරාගන්නවා මිසක් අපි මොනවා කරන්නද බං ...දැන් තේරෙනවා එහෙම option තෝරලා හරියන්නෙත් නෑ කියලා ...මං 2015 මයිත්‍රිට දීලා ආයි මූට දීල දැන් කෙලවෙලා ඉන්නවා ඉතිං.... ඊලග පාරනම් අලුත් එකෙක්...
  9. KDH

    යහපාලන සමය සංසන්දනයක් - විදුලිබල ක්‍ෂේත්&#8205

    පිස්සුද යකෝ ? ඔය උබට කලින් මං පෝස්ට් එකක් දාලා තියෙනවා :lol::lol::lol:
  10. KDH

    hutto meka attada ? +20

    මූ දේශපාලකයෙක් නෙවිද දැන් ?
  11. KDH

    යහපාලන සමය සංසන්දනයක් - විදුලිබල ක්‍ෂේත්&#8205

    සික් ...මාත් ඉන්නවා ...ලැජ්ජයි යකෝ ....
  12. KDH

    මේ වැල මතකද 😂😂 මතක උන් දෙබසක් කියන් යමු බලන්න

    තියෙන කෙනෙක් අපිටත් දෙන්නෝ
  13. KDH

    #පන්නමු

    #පන්නමු
  14. KDH

    රටට කෙලවීමට හේතු

    ඉන්දියාවටත් කරන්ට් එක දෙන්න හැදුවේ යක්ක පුත්තු..... ඇයි දැන් හදන්නේ න්‍යෂ්ටික බලාගාර ..හ්ම්

    No contents