මෙතරම් කල් භූත කොටුවේ කතා කියෙව්වට මං අද තමයි පලවෙනි පාරට කතාවක් දාන්නේ.. ..මේක වෙලා තියෙන්නේ අපි දන්න නංගි කෙනෙක්ගේ යාලුවෙක්ට..අක්කා කෙනෙක්ට ...ඊයේ රෑ පවර් කට් එක වෙලාවේ මේ ගැන අපි කතා වෙනකොට තමා මතක් උනේ භූත කොටුවට දාන්න ඕනේ කියලා..
මේක වෙලා තියෙන්නේ ගම්පහ ට එහා තියෙන උප දුම්රිය...