1. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ගිනිසීරියා ගස් වලට බුලත් වැල් යවල තිබ්බෙ.මම පොඩි කාලෙ ගස් නගිනව බුලත් කඩන්න :P ගම්මිරිස් කඩන්න. කෝපි කඩන්න :baffled:
  2. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    උඹ වෙරි පිට සීරියස් ලෙස මල පන්නගන්න එපා :baffled::rofl: ජෝක් එකට කිව්වෙ. අපිත් ටොප් ක්ලාස් ගමේ අනාථයෝ තමා :P
  3. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මා ඔබෙ පෙම්බරා :P
  4. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ගෙදර ෆුල් සීල්ඩ් :P මමත් ගමේ අනාථයෙක් තමා ඉතින් :baffled::P
  5. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මට පාන්ද.. ගමේ අනාථයෝ :(
  6. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    කාල තියෙනව බං :P අපේ වත්තෙත් බුලත් තියෙනව. අපේ පුංචිගේ බුලත් කොරටුවක්ම තියෙනව :P මම ඒ උනාට කන්නෙ නෑ :dull: ඔය ඉඳල හිටලා නිකන් පොඩි කොලා කෑල්ලක් අමුවෙන් කනවා. එච්චරයි. :dull: ඕව ඕනවට වඩා කෑවම මුඛ පිළිකා ඇති වෙනවලු :dull: ඒක නිසා ඒකට හරි යන්න බොනවා :baffled:
  7. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    අපි ෆුල් පොෂ්. කුණු බිඳක් නෑ.
  8. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඒ මොකටද ඕකා ගමේ අනාථයම තමා :lol:
  9. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    අඩෝ මම ආව නිසාද ඉවර කරන්නෙ. බලු වැඩ නේද? මම එහෙනං යන්නන්. ආව විතරයි. රිදුන හිත :(
  10. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    බුලත් විටම කාපන් ගමේ අනාතයා :baffled::lol:
  11. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    පිස්සුද ඒ දවස් වල බිව්වා :dull:
  12. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    කෝපි බොන්න ඇයි අපිට බඩ යනවා කියල හිතුවද...... :angry: වක් කරන්න කියපන් විස්කි බාගයක් :dull:
  13. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මම එක දවසක් නෑ. :P පෙරේද ගැහුවෙ නෑ. මොකෝ ඊයෙ ගහන්න තිබ්බනෙ බර ගැහිල්ලක්. චිවාස් තුනයි ඩබල් බ්ලැක් එකයි පිනිස් :baffled: 7 දෙනයි :(
  14. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    චූටි doctor නෝනා සුවදයි
  15. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ජීවිතේ සුන්දරද මෙතරම් :(
  16. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඔන්න ඉතින් රූ අංකල්ගේ මගෙ කැමතිම සිංදුවක්. :P
  17. යාළුවා

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මමත් දැන් ගෙදර ආවෙ. ගසන්නට සිතෙනවා :(

    No contents