ඊයේ පස්ට ෆන් එකක් ගත්ත. ගෙදර එද්දි පාන්දර 3යි. ඕයේ :rofl::P
චිවාස් රීගල් බෝතල් හිස් උනා බලන් ඉද්දි :baffled:
බයිට් සඳහා ඩෙවිල්ඩ් බීෆ්, ඩෙවිල්ඩ් චිකන්, ඩෙවිල්ඩ් පෝක්, සහ ඉත්තෑ මෂ්. :baffled:
ආයෙ කේ එෆ් සී චිකන් බකට් ලාජ්. ආයෙ මික්ස් චිකන් චොප්සි. තව මතකත් නෑ. :baffled:
දැන් කෙල ගිලපල්ලා. :P