1. Shamil Max

    EPOXY PAINTS FOR HOME

    මචන්ලා , ගෙදරක කුස්සියට ගාන්න EPOXY FLOOR PAINTS හොඳද ? Health Issues එනවා කියනවා නේද ?
  2. Shamil Max

    Rnault EZ Ultimo - Concept Car Amazing

    /FeZeYvS_-Is
  3. Shamil Max

    දැනගෙන යමු - පිටකොටුවේ

    දැනගෙන යමු - පිටකොටුවේ :D:D /cY2B8z39V_8
  4. Shamil Max

    Light කණුවක්

    මචන්ලා , මට අපේ ගෙවල් පාරේ තියෙන light කනුවක් ඊට අඩි 2ක් එහාට කරගන්න ඕන . හැබැයි අවුල තියෙන්නේ එතනට boom truck එකක් ගෙන්න බැ . මේකට කීයක් වගේ යයිද . අලුත් කණු දාන්න , wire දාන්න මුකුත් නැ . තියෙන කනුවම ටිකක් එහාට දන්නා ඕන .
  5. Shamil Max

    AIR COOLERS පාවිච්චි කරන අය

    AIR COOLERS පාවිච්චි කරන අය මචන්ලා Air Coolers පාවිච්චි කරන අය පොඩ්ඩක් මේකේ හොඳ නරක කියන්න . මේක Air Conditioner එක්ක Compare කරන්නනම් එපා :sorry:. Net එකේ විස්තර බැලුව . කට්ටියගේ අදහසුත් ගන්න කියල බැලුවේ . පොඩි එක්කෙනෙක් ඉන්නවනම් අවුඅලක් නැද්ද මේක පාවිච්චි කලාට :rolleyes:. අවංක අදහස් ටිකක්...
  6. Shamil Max

    Budget Action Camera එකක් .

    මචන්ලා Action Camera කවුද Use කරන්නේ ? සාමන්යෙන් හොඳ budget එකක් ගැන දන්නවනම් කියන්න . Car එකටයි Bike එකටයි දෙකටම use කරන්න පුළුවන් වෙන්න ඕන ලේසියෙන් . මේක ගැන මොකද හිතන්නේ . :D https://takas.lk/4k-wifi-remote-control-waterproof-sports-action-camera.html
  7. Shamil Max

    සුපිරිම වාහන - අම්බේ ඉතින්

    සුපිරිම වාහන - අම්බේ ඉතින් Data තියෙනවනම් බලපන් සද්දේ වැඩි කරගෙන . පාඩු නැ . :D:D:D /4teXlVXBmLQ
  8. Shamil Max

    මොකක්ද ඇත්ත ??

    92 Octane වලද 95 Octane වලද petrol වැඩිපුර කරන්නේ ? දැන් මෙච්චර කල් 95 ගැහුවා , මට හිතෙන්නේ තෙල් අඩුවෙන් කරන්නේ කියල . මොකක්ද මේ දෙකේ වෙනස. ඒ දවස් වල කිරියේ Thread එකක් තිබ්බ වගේ මතකයි . හොයාගන්න බැ . කට්ටියගේ අදහස් දෙන්න බලන්න .
  9. Shamil Max

    වාහනය ධාවනයට පෙර පසු හා නවතා තැබීමේ දී

    වාහනය ධාවනයට පෙර පසු හා නවතා තැබීමේ දී වාහනය මාර්ගයේ ධාවනයේ දි හා නවතා තැබීමේදී අනුගමනය කිරීමට සුදුසු යැයි හැඟෙන කරුණු කිහිපයක් මෙලෙස බෙදා හදා ගැනීමට සිත්විය. අත්දැකීම් මත (මාගේ සහ මිතුරන්ගේ) සහ කාලයක් වෘත්තිය රියැදුරන් ලෙස සේවය කරන කිහිප දෙනෙක්ගෙන් අසා දැනගත් කරුණු ද මේ අතර වෙයි. වාහනය ධාවනයට...
  10. Shamil Max

    I phone 8 / Iphone X ආතල් සීන් ( හිනාවෙන්න පමණයි )

    I phone 8 / Iphone X ආතල් සීන් ( හිනාවෙන්න පමණයි ) The Future is here Apple Looks like They just make the Apple Logo then ... True 9gaggers... Downsides of FaceID Buy iPhone X and be the shit. Iphone X is here The many-faced god will have some trouble... Iphone...
  11. Shamil Max

    Orthopaedic Surgeon - දණහිස් අමාරුවට

    Orthopaedic Surgeon - දණහිස් අමාරුවට මචන්ලා මේ ලඟදි ඉදන් මගේ දනිස් වලට පොඩි case එකක් ඇවිල්ල. සෙල්ලම් කරලා ආපු ගමන් පට්ටම විදියට රිදෙනවා දවස් 3ක් විතර යනකන් . අපේ ආච්චිට එහෙම අර්තරිටිස් තියෙනවා. එනිසා මට බයයි මටත් ඇවිල්ලද කියල . මේ දොස්තරලා ගැන විස්තර දන්නවද කවුරු හරි ? DR AJITH PRIYANTHA...
  12. Shamil Max

    මචන්ලා මේ TV එක හොඳද ?

    මචන්ලා මේ TV එක හොඳද ? මේ TV එක හොඳද බන් ? ගන්න කියල බැලුවේ . ගානට Shaped ද ? http://takas.lk/offers/televisions/abans-32-ab32mg321-hd-ready-led-tv.html
  13. Shamil Max

    ලෝකයේ සිදිවුණු බයානකම ගුවන් අනතුරු

    ලෝකයේ සිදිවුණු බයානකම ගුවන් අනතුරු /ia3k9olOQFc
  14. Shamil Max

    ගෙවල් හදන්න ඉන්න අයට පොඩි IDEAS ටිකක් .

    ගෙවල් හදන්න ඉන්න අයට පොඩි IDEAS ටිකක් . ගෙවල් හදන්න , වෙනස් කරන්න ඉන්න අයට ඉතින් පොඩි අදහස් ටිකක් ගන්න පුළුවන් මේවයින් 1. 2. 3. 4. 5. 6.
  15. Shamil Max

    තෙල් ටැංකි ගැන ඇත්තම කතාව දන්නවද ?

    තෙල් ටැංකි ගැන ඇත්තම කතාව දන්නවද ? ගත්තේ infinity sri lanka page එකෙන්
  16. Shamil Max

    Leasing Help

    මචන්ලා , මගේ Car එක leasing එකත් එක්ක විකුනන්න හදන්නේ . Buyer කෙනෙක් ඇවිල්ල මගේ Lease එකම Continue කරන්න තමා මිනිහ කැමති . මොකද කලින් පොලියට වාරිකේ ගෙවන නිසා . lease එකෙන් එත් එයාගේ නමට හරවන්නේ නැ Lease එක Settle කරන්න ඕනලු . එහෙම Settle කරන්න බැනේ මචන් . power of attorny එකක් දාල දැන් මන්...
  17. Shamil Max

    Fog Lights

    මචන්ලා , මේ Fog Light එක use කරන අය ඉන්නවද ? කොහොමද මේක . look එකනම් මරු . හැබැයි එලිය කොහොමද දන්නේ නැ . mage Headlight 2 සවුත්තු වෙලා ටිකක් . ඒ දෙක දාගන්නකන් තම දැනට මේක දාගන්න හදන්නේ . නැත්තම් රෑට එලිය අඩුයි :rolleyes::rolleyes:
  18. Shamil Max

    Yamaha Ray ZR DISK

    මචන්ලා , මන් මේකක් ගන්න හදන්නේ . තිබ්බේ Pulsare දුන්න . ඔන්න දැන් ඉතින් කියයි නංගි කෙනෙක් වෙන්න හදන්නේ කියල:sorry: . මේකක් ගන්න හේතුව , එකක් Car එකත් තියෙන නිසා Scooty එකක් තියෙන එක ලේසි කියල හිතුන:eek: . අනිත් එක මගේ Knee Injury එකක් අවා. එනිසා gear මාරු කරන්න එහෙම අමාරුයි Bike එකේ :sorry...
  19. Shamil Max

    Bike Transfer උදව්වක්

    මචන්ලා , මගේ bike එක විකුනන්න යන්නේ . bike එක තියෙන්නේ මගේ නමට නෙමේ . මගේ Cousin අයිය කෙනෙක්ගෙන් ගත්තේ . එය මට පවරපු ලියුමයි transfer papers sign කරලා තියෙන්නේ . හැබැයි පුරවල නැ . මන් මේක විකුනද්දී කොහොමද එයාට පවරන්නේ ?:confused: මට මගේ නමට හරවගන්න වෙනවද විකුනන්න කලින්
  20. Shamil Max

    Sherlock Holems ඇත්ත ජීවිතයේ ??

    Sherlock Holems ඇත්ත ජීවිතයේ ?? /FvSDhoXJPEk හොඳනම් BUMP එකක් දාල යන්නකෝ

    No contents