මචන්ලා මේ TV එක හොඳද ?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මේ TV එක හොඳද ?

    මේ TV එක හොඳද බන් ? ගන්න කියල බැලුවේ . ගානට Shaped ද ?

    http://takas.lk/offers/televisions/abans-32-ab32mg321-hd-ready-led-tv.html

    a_1_1.jpg

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අබාන්ස් කියලා brand එකක් නැති නිසා ඔය ලංකාවේ company වල nam ගහපු බඩු ගන්න එපා අපරාදේ සල්ලි

    abans කියල brand එකක් නැ තමා මචන් . eth Damro / Singer වගේ තමා උනුත් ගහන්නේ . Brand එක අවුලක් නැ මචන් . ලෙඩද නැද්ද කියල තමා දැනගන්න ඕන . මොකද මේක මන් use කරන්නේ Computer screnn එකක් විදියට

    21 කට අවුරුදු 3k warranty ත් තියෙන නිසා පාඩුද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    TV එකේ quality එක ගැන මුකුත් අදහසක් තියෙනවද මචන් ?
    its HD ready, which means it goes only up to 1280x720
    If you're using this for graphic designing or video editing or any GPU related work, its not worth it.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    its HD ready, which means it goes only up to 1280x720
    If you're using this for graphic designing or video editing or any GPU related work, its not worth it.

    no machan . not for designing . only for Movies & videos & Personal Stuff . but this supports HD movies right 1080p ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    no machan . not for designing . only for Movies & videos & Personal Stuff . but this supports HD movies right 1080p ?
    nope, doesnt support 1080p. only 720p. Since it doesnt give nay details on color contrasts or dark to light ratios its hard to say if this is worth the money.
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    mage hithe abans gena hoda adahasak ne. man gatta ekak maharagama sky electronic ekek.samsung 23 eka. 30ta thiye. philips 25ta thiye 4 yrs garantee. and TCL 24000ida koheda, nethnm mydeal or Mystore sampath credit card offer ekak thiye 30 webakam
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    computer screen ekak nm mchn godak langa indan neh balanne? 720 resolution eka hinda umbta pixels penei. epa wenawa bn ehema balanna gihama
     
    Samare848

    Member
    Aug 13, 2017
    165
    25
    0
    වැට උඩ
    Tv එකක් ගන්නකොට එක පාරම sony වගේ හොද brand එකකට යන්න. ගාන ටිකක් වැඩි උනාට සෑහෙන කාලයක් කිසි ලෙඩක් නැතුව use කරන්න පුලුවන්. ඔය හුග බාල brand, warranty period එක ඉවර උන් ගමන් හබක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටීවී ගන්න එපා මොනිටර් විදිහට පාවිච්චි කරන්න බෑ ළඟ ඉඳන් බලද්දී හෙන කැතයි :baffled: