Leasing Help

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා ,

    මගේ Car එක leasing එකත් එක්ක විකුනන්න හදන්නේ . Buyer කෙනෙක් ඇවිල්ල මගේ Lease එකම Continue කරන්න තමා මිනිහ කැමති . මොකද කලින් පොලියට වාරිකේ ගෙවන නිසා . lease එකෙන් එත් එයාගේ නමට හරවන්නේ නැ

    Lease එක Settle කරන්න ඕනලු . එහෙම Settle කරන්න බැනේ මචන් .

    power of attorny එකක් දාල දැන් මන් එයාට විකුඅන්න හදන්නේ . වාහනේ මගේ නමට ගෙවන්නේ එයා . මේක කරලා තියෙන්නේ කව්ද ?

    මේක ආරක්ෂිතයිද ?

    මිනිහගේ අතින් කවුරු හරි හැප්පිලා මැරුනොත් මටත් Case එකක් එනවද ?
    තව මොනාද එන්න පුළුවන් Legal Issues

    එයා වාරික හරියට ගෙව්වේ නැත්තම් මට වාහනේ ගන්න පුලුවන්ද ?

    මිනිහ මගේ අතට ගානක් දෙනවා Cash . එනිසා මන් හිතන්නේ නැ ගෙවන්නේ නැතුව ඉඳියි කියල. වාහනේ මොකක් හරි ලෙඩක් ආවොත් මිනිහට මගෙන් සල්ලි ගන්න එන්න පුලුවන්ද .
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    BUMP (habei ithin pora wahane aran gihin nogewa hitiyoth letter enne oyatai oyage apa ayatai legally bind wela tianne oya)
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    එල මචන් . තියෙන තත්වය අනුව දෙන්න බයයි නේද මචන් . මිනිහගේන් මන් Advance එකකුත් ගත්ත . එක Return කරනවා . නිකන් ඉල්ලන් කන්න ඕනේ නැනේ .
    uba wikunana nisa prashnayak na wage ne...accident unamath ithin elawapu ekagene waradda...accident wala legal kohomada kiyala ara thread eke nan na...
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    uba wikunana nisa prashnayak na wage ne...accident unamath ithin elawapu ekagene waradda...accident wala legal kohomada kiyala ara thread eke nan na...

    මචන් . දන්නා අයියා කෙනෙක් කිව්වේ . Accident එකක් වෙලා මිනිහෙක් මැරුනොත් හිරේ යන්නේ Driver . හැබැයි ගෙදර අය වන්දි case එකක් දැම්මොත් එක ගෙවන්න ඕන වාහනේ අයිතිකාරයා . :sorry:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,405
    113
    දෙන්න එපා. ලීසින් තියන වාහනයක් එහෙම ඇටෝනි බලපත්‍රයක් එක්ක වෙන කෙනෙකුට විකුණන එක තහනම් වැඩක්. ඌ ගෙව්වෙ නැතිව හිර උනොත් ඔයාට තමා කෙලවෙන්නේ.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දෙන්න එපා, දෙනවනම් උගෙ නමට හරවගෙන ගෙවාගෙන පල කියපන් ( ලීසිං එකක නීතිමය බැදීම ඇතිවන්නේ ලීසිං සමාගම සහ ලීසිං පහසුකම ලබාගත් පුද්ගලයා එනම් ලියකියවිලි වලට අත්සන් කල තැනැත්තා අතරයි)
    උට රේට් අඩු වෙනව කියල වගකීමක් ගන්නෙපා.. අන්තිමෙ කේස් එකකදි එකෙක්වත් නෑ..
    හදිසියෙ හරි උ ගෙව්වෙ නැත්නම් ගිවිසුම අවලංගු කරනව (terminate) ඊට පස්සෙ සීස් කරනව , ලීගල් action ගන්නව. අන්තිමට උ සියලුම වගකීම් වලිනුත් නිදහස් වෙලා, උඹට නඩු නගින්නත් වෙනවා. නිකම් ඉල්ලං ටිංකිරි ගාගන්න එපා මචං..

    ( දැන් පැයකට කලින් මේ වගෙ අමාරැවෙ වැටෙන්න ගිය එකෙක්ටත් මේ සීන් එකෙ බරපතල කම අටුවා ටීකා ඇතුවම කියල දුන්නා..)
     
    ow machan . මන් කිව්වා දෙන්න බැ කියල . thanks මචන් .
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ara thread eke hatiyata mchn ubata lease eka uge namata harawanna puluwan neda

    බැ . හරවන්න බැ මචන් . මගේ එක Settle කරලා එය අලුතෙන් එකක් දාගන්න ඕන . එතකොට පොත Insuarance ඒවා එයාගේ නමට මාරුවෙන්නේ .නැත්තම් බෑ
     
    truthhurts

    Member
    Jun 8, 2017
    17
    2
    0
    මචන්ලා ,

    මගේ Car එක leasing එකත් එක්ක විකුනන්න හදන්නේ . Buyer කෙනෙක් ඇවිල්ල මගේ Lease එකම Continue කරන්න තමා මිනිහ කැමති . මොකද කලින් පොලියට වාරිකේ ගෙවන නිසා . lease එකෙන් එත් එයාගේ නමට හරවන්නේ නැ

    Lease එක Settle කරන්න ඕනලු . එහෙම Settle කරන්න බැනේ මචන් .

    power of attorny එකක් දාල දැන් මන් එයාට විකුඅන්න හදන්නේ . වාහනේ මගේ නමට ගෙවන්නේ එයා . මේක කරලා තියෙන්නේ කව්ද ?

    මේක ආරක්ෂිතයිද ?

    මිනිහගේ අතින් කවුරු හරි හැප්පිලා මැරුනොත් මටත් Case එකක් එනවද ?
    තව මොනාද එන්න පුළුවන් Legal Issues

    එයා වාරික හරියට ගෙව්වේ නැත්තම් මට වාහනේ ගන්න පුලුවන්ද ?

    මිනිහ මගේ අතට ගානක් දෙනවා Cash . එනිසා මන් හිතන්නේ නැ ගෙවන්නේ නැතුව ඉඳියි කියල. වාහනේ මොකක් හරි ලෙඩක් ආවොත් මිනිහට මගෙන් සල්ලි ගන්න එන්න පුලුවන්ද .

    ඔව් මචන් වැඩේ අවුල්, මොකක්ද වාහනේ? ගාන කීයද? ලීස් එක කොච්චරද? මමත් වාහනයක් හොයනවා මගේ රෙන්ට් ට කාර් වැඩකට:yes::yes::yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    හැමෝටම ස්තුතියි මචන් . කට්ටිය කියපු නිසා දුන්නේ නැ එයාට වාහනේ . වෙන කෙනෙක් ඇවිල්ල cash වලට ගත්ත . වැඩේ ඉවරයි එතනින් ;):)