මචන්ලා , මගේ bike එක විකුනන්න යන්නේ .
bike එක තියෙන්නේ මගේ නමට නෙමේ . මගේ Cousin අයිය කෙනෙක්ගෙන් ගත්තේ . එය මට පවරපු ලියුමයි transfer papers sign කරලා තියෙන්නේ . හැබැයි පුරවල නැ .
මන් මේක විකුනද්දී කොහොමද එයාට පවරන්නේ ?
මට මගේ නමට හරවගන්න වෙනවද විකුනන්න කලින්