හුගක් අයට ඕනෙවෙන දෙයක්නෙ එක එක සොෆ්ට්වෙයා / ෆිල්ම් / සින්දු වගේ දේවල් හොයන එක :yes::yes::D
ඉතින් මෙන්න තමන්ට ඕනෙ ෆයිල් සර්ච් කරගන්න සයිට් ටිකක් :D
1 ) Filestube
මේකෙදි අපිට ඕනෙ ෆයිල් හොස්ටින් සයිට් වල තියන ෆයිල් හොයන්න පාවිච්චි කරන්න පුලුවන් , ඒ වගේම තමන්ට ඕනෙ ෆයිල් වර්ගය , ෆයිල් සයිස් එක...