~ GIMP ~

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
gimp.png

ගිම්ප් කියන එක එලකිරි එකේ හුඟක් අය පාවිච්චි කරනව ඇති:D
ඒත් මේ පොස්ට් එක ඒක ගැන නොදන්න අයට :yes::yes:

ගිම්ප් කියන්නෙ ෆොටො එඩිටින් සොෆ්ට්වෙයා එකක්. මේක 100% ඔපන් සෝස් සොෆ්ට්වෙයා එකක් :shocked:
(නොමිලේ කියල කියන්න ඕනෙ නෑනෙ :P)
මේක ඇඩෝබී ෆොටෝෂොප් වෙනුවට හොඳම විකල්පයක්. මොකද ක්‍රැක් කරනව කියන්නෙ ඉල්ලල වයිරස් දාගන්නව වගේ වැඩක්නෙ :sorry:

දැන් මේකෙ 2.6 වෙනි සංස්කරනය ඇවිත් තියනව
11.gif

මෙන්න ඔයාලත් බාගෙන බලන්න :D

මෙතනින් බාගන්න (23 MB)​

පොස්ට් එක ගැන ඔබේ අදහස් දක්වන්න :D
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගිම්ප් කියන්නෙ හොඳ සොෆ්ට්වෙයාර් එකක්. ලිනකස්වල වගේ ම වින්ඩෝස්වලත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ම ගොඩක් හොඳ ඔපෂන්ස් ගොඩක් තියනව. නොමිලේ ගන්න පුළුවන් වීම හා සයිස් එකෙන් කුඩා වීම තියෙන වාසි. ඒ වගේ ම පොටෝෂොප් වලින් කරන්න පුළුවන් ගොඩක් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඉතින් පොටෝෂොප් මීට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. බොහොමත් ම ස්තූතිය අපේ දන්නෙ නැති අයට මේ ‍වගේ සොෆ්ට්වෙයාර් එකක් ගැන දැනුවත් කළාට.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ගැන නොදන්නා අය වෙනුවෙන්..
    දැනුවත් කරන්න උත්සහ කල එක ගැන සන්තොසයි..
    රෙප් 7+
    :)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගොඩාක් වැදගත් මචන්.තෑන්ක්ස්
    welcome bro
    ගිම්ප් කියන්නෙ හොඳ සොෆ්ට්වෙයාර් එකක්. ලිනකස්වල වගේ ම වින්ඩෝස්වලත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ම ගොඩක් හොඳ ඔපෂන්ස් ගොඩක් තියනව. නොමිලේ ගන්න පුළුවන් වීම හා සයිස් එකෙන් කුඩා වීම තියෙන වාසි. ඒ වගේ ම පොටෝෂොප් වලින් කරන්න පුළුවන් ගොඩක් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඉතින් පොටෝෂොප් මීට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. බොහොමත් ම ස්තූතිය අපේ දන්නෙ නැති අයට මේ ‍වගේ සොෆ්ට්වෙයාර් එකක් ගැන දැනුවත් කළාට.

    :D ගොඩක් ස්තුතීයි :D
     
    • Like
    Reactions: chint