thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මගෙ යාලුවෙක්ට SLT එකේ තියන BTEC HND in Electrical /Electronic Specialized in communication ඩිප් එක ගැන දැනගන්න ඕනෙ වෙලා තියනව. ඒක කරන කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න. :)

දැනගන්න ඕනෙ,
1) මේකෙ පිලිගැනීම??
2) මේක කරපුහාම SLT එකේ ජොබ් එකක් දෙනවද??
3) මේකට කීයක් විතර යනවද??

දන්නවනම් උදව්වක් දෙන්න :)
 
  • Like
Reactions: DAMER

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මගේ යලුවේක් කරනවා.
    වැලිසර SLT ට්‍රෙනින් සේන්ටර් ඒකේ තියෙනවා
    අවුරුදු 2ක් කෝස් ඒක.මාස 6ක් ට්‍රෙනින් එකත් එක්කම.
    ඔක්කොටම ලක්ෂ 4ක් විතර යනවාලු.පොඩ්ඩක් එහා මෙහා වෙයි.
    ඩිග්‍රි ඒක කරනවනම් UK යන්න ඔනේලු දැන් ලංකාවත් පටන් ගන්නවා කියලා කිය්නවා.තාමනම් පටන් අරන් නෑ.

    වැඩි විස්තර මේ සයිට් එකේ තියෙනවා.

    අනිත් විසතර අහලා කියන්නම්
     
    Last edited:
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මගේ යලුවේක් කරනවා.
    වැලිසර SLT ට්‍රෙනින් සේන්ටර් ඒකේ තියෙනවා
    අවුරුදු 2ක් කෝස් ඒක.මාස 6ක් ට්‍රෙනින් එකත් එක්කම.
    ඔක්කොටම ලක්ෂ 4ක් විතර යනවාලු.පොඩ්ඩක් එහා මෙහා වෙයි.
    ඩිග්‍රි ඒක කරනවනම් UK යන්න ඔනේලු දැන් ලංකාවත් පටන් ගන්නවා කියලා කිය්නවා.තාමනම් පටන් අරන් නෑ.

    වැඩි විස්තර මේ සයිට් එකේ තියෙනවා.

    අනිත් විසතර අහලා කියන්නම්

    ahh ela ela. thanq wewa info tikata. site eka man baluwa. habai eka 2009n passe update karala nadda koheda :rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ahh ela ela. thanq wewa info tikata. site eka man baluwa. habai eka 2009n passe update karala nadda koheda :rofl:
    ඔව් ඒක අප්ඩෙට් කරලා නැ හෙන කලෙකින්.:P
    හෙට යාලුවාගෙන් අහලා කියන්නම්.;)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    1.මේක kalata Eng kenek wenne නෑ,nikan HND විතරයි.
    එහෙම kiyanawanm ඒ boru.
    2.mehemayi lokka seen ඒක,slt eken kisima welawaka job
    නම් denne නෑ.ඒක amulika boru.
    3.pothe hatiya 4lakz වගේ.එත් iwara karala iwara වෙද්දී
    6.5lakz වත් yawi..

    මම නම් කියන්නේ මේක කරන්න epa.ඒ ganata SLIIT parak dapan..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    1.මේක kalata Eng kenek wenne නෑ,nikan HND විතරයි.
    එහෙම kiyanawanm ඒ boru.
    2.mehemayi lokka seen ඒක,slt eken kisima welawaka job
    නම් denne නෑ.ඒක amulika boru.
    3.pothe hatiya 4lakz වගේ.එත් iwara karala iwara වෙද්දී
    6.5lakz වත් yawi..

    මම නම් කියන්නේ මේක කරන්න epa.ඒ ganata SLIIT parak dapan..
    ahh thanx machan info ekata
    thanx bro
    ela karanna kiyanna,,mama welisara eke telecommunication dip eka karanawa

    hebei slt eke job ooken denne naa

    meka karala jobak hoyaganna puluwanda ban??
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    slt eketa puke denne yanne epa kiyanne machan!
    :rofl::rofl: matanam ADSL speed echchara awlak na ban
    14461013.jpg

    bump machan.danna kenek help karawi

    ela thanq wewa machan :)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මගෙ යාලුවෙක්ට SLT එකේ තියන BTEC HND in Electrical /Electronic Specialized in communication ඩිප් එක ගැන දැනගන්න ඕනෙ වෙලා තියනව. ඒක කරන කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න. :)

    දැනගන්න ඕනෙ,
    1) මේකෙ පිලිගැනීම??
    2) මේක කරපුහාම SLT එකේ ජොබ් එකක් දෙනවද??
    3) මේකට කීයක් විතර යනවද??

    දන්නවනම් උදව්වක් දෙන්න :)
    BTEC HND's are awarded by Edexcel UK

    after BTEC HND you can enter final year of degree