මට මේ යහපාලනය ඇතුලෙ වෙන සමහර සේවල් තේරෙන්නෙ නෑනෙ, මොකද ඒ ? මම පරණ ජනාධිපතිට කඩෙි යනව නෙවි හොදේ !!!!
1. නිදහස් උත්සවේදි හිටපු ජනාධිපතිතුමිය පෙරේඩ් එකේ ආවෙ ඇයි ? එයාගේ තනතුර මොකක්ද ?
2. අත්‍යවශ්‍ය ආහාර ගනයට සහල් අයිති නැති වීම
3. මූල්‍ය වංචාවක් (විදේශ විනිමය) තියනවා යැයි කියන අයෙකුට මුදල්...