මට විසදුමක් දෙන්න
මචන්ස් ල මම A/L Maths කලේ (2010 දි, Phy C, Chem C, Maths S, Eng A), මට දැන් ඒ result එකෙන් HNDE(Higher National Diploma in Engineering, ATI-Mattakkuliya) සෙට් වෙලා තියෙන්නෙ. ගිය දෙසැම්බර් 29 වෙනිදා එහෙ interview. "you're selected" කියල කිවුව. ජනවාරි 9 වෙනිදා registeration...