server 2003/2008 for daily use??

Jul 10, 2008
2,273
37
0
Colombo
windows xp/vista පාවිච්චි කරනව වගේ machine එකකට windows server
2003/2008 OS දාගෙන use කරන්න පුළුවන්ද.ms office, photoshop වගේ එදිනෙදා
කටයුතු වලදි ඕනවෙන software ගැටලුවකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්ද