- Processor - 2.20 GHz Intel Core i3 Processor-2330M (Max Turbo Frequency 2.88 GHz), Level 2 cache 3 MB
- Standard memory - 2 GB DDR3(supports up to 8 GB )
- hard disk drive - 500 GB SATA 7200 rpm
- Optical drive type - SuperMulti 8X DVD±R/RW with Double Layer Support
- Video adapter - Intel HD Graphics (796MB)
මචන්ස්ල මම මෙන්න මේ ලැප්ටොප්ප ගන්න කියල හිතන් ඉන්නෙ.පාවිච්චි කරන්න බලන් ඉන්නෙ programming වලට.මීට කලින් එච්චර ලැප්ටොප් පාව්ච්චි කරල නැති නිසා දැන්මම ලොකු තඩි එකක් ගන්න එක තේරුමක් නෑ කියල හිතුන.ඒකයි මේවගේ mid range ලැප් එකක් ගන්න හිතුවෙ. මේක පාව්ච්චි කරන අය/දන්න කියන කට්ටිය අහල පහලක ඉන්නවනම් මට මේකෙ ගුණදොස් කියන්නකො.
මේකෙ කියල තියෙන විදියට නම් මේකෙ තියෙන්නෙ share වෙන Intel HD Graphics. ඒකෙන් HD සිංදු වීඩියෝ බලන්න පුළුවන් වෙයිද(ගේම් ගහන්න නම් අවශ්‍යතාවයක් නැ)
මේක ගන්න කොලබින් තැනකුත් කියන්න පුළුවන්නම් ලොකු දෙයක්
ලැප්ටොප්වලට ප්‍රසිද්ධ කඩේ නම් 55,350.00 /- කට සයිට් එකේ දාල තියෙනව
ඒ වගේම ,laptop එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද


Last edited:



Mother Board problem......!!
මොකක්ද ඕකේ Model එක.....?? මම එන ලෙඩ ටික කියන්නද.....?? 
