ලංකාවේ දේශපාලනය කොයිබටද ?
2015 ඉඳන් අද දක්වා ලංකාවේ දේශපාලන තත්වය දිහා බැලුවාම යහ පාලුවෝයි, පොහොට්ටුවෝයි, නිදහස් පක්ෂේ එවුනුයි, ජේවීපී එකයි, දෙමල සන්දානෙයි ඔක්කොමලා එකම අරමුණක් පස්සේ දුවන ඩීල් කාර හොර හැත්තක් කියලයි මගේ අදහස.
2015 වෙද්දී රාජපක්ෂලාගේ වංචා දුෂණ වලට එරෙහිව සටන් කරලා මයිත්රීපාල...