1. 27ROX

    Scam Alert ⚠️ - Impersonating Sri Lankan Airlines

    පරිස්සම් වෙන්න මචංලා.. ටිකට් වලට 50% ඕෆ් එකක් කියල දඩ ස්කෑම් එකක් යනව. අපේ පට්ට අප්ඩේටඩ් එකෙකුත් ටොපිය කාල..
  2. 27ROX

    Personal Meal Planner Freelancing Job

    මරු වැඩක් වගේ ගායිස්..
  3. 27ROX

    ඉරාන ගැටුමෙන් ට්‍රම්ප්ගේ දේශපාලන ගමන අර්බුදයට!

    ජාත්‍යන්තර සඟරාවක් වන ද ඉකොනොමිස්ට් අනුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය කඩා වැටීමේ ලක්ෂණ ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය හේතුවෙන් පෙනී යයි. 2024 දී නැවතත් බලයට පැමිණි ඔහු, මෙම යුද්ධය නිසා දේශපාලනිකව දුර්වල වෙමින් පවතින අතර, කෙටි හෝ දිගු කාලීනව පවා ඔහුගේ පාලනයට දැඩි බලපෑම් ඇතිවිය හැක...
  4. 27ROX

    ලිබර්ටි ප්ලාසා ෆෝන්ශොප් ලින්ක් එක..

    මචංලා, ලිබර්ටි ප්ලාසා එකේ ෆෝන්ශොප් ඔක්කොම හැන්ඩ්ල් කරන්නෙ එක සෙට් එකක්ද? මොකක්ද එතන වෙන මැච් එක? (ඊයෙ යාලුවෙක් පික්සල් එකක් අරන්. ගිය සතියෙ මූ කීපතැනකින් අහල, පොරට ප්‍රයිසස් ඕකේ කිව්ව. ඒත් ඊයෙ ගන්න ගියාම මුට ඕන කලර් එක තිබිල තියෙන්නෙ තැන් 2ක විතරයි. ඒකත් 11ක් වැඩියිලු. පස්සෙ ලිබර්ටි එකේ බලපු...
  5. 27ROX

    රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද, අගෝස්තු 22 වන දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත වාර්තා කර තිබුනේ කැඳවීමකට අනුව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය. එම ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය දැරූ ජනපතිවරයෙකු අත්අඩංගුවට...
  6. 27ROX

    කස්ටිය ඉන්ශුවරන්ස් දාලද? උන් කියන විදියටම ගෙවනවද?

    දානවනං මචං මොකක්ද තියන හොඳම එක? ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ගැන මොකද හිතන්නෙ? (ෆාමසි කවර් එකක් එක්ක දාපු එකකට ෆාමසි කවර් එක ලැබිල නෑලු. ෆැමිලි කවර් එකක් (2011 ස්ටෑන්ඩින්ග් ඕඩර් එකකින් ගෙවපු) 2023දි මාස 4ක් හරි ඩේට් එකට ගෙවාගන්න බැරිවෙලා පොඩි එකාට හොස්පිට්ල් කවර් එක ලැබිල නැතුව අතෑරල දැම්මලු..)...
  7. 27ROX

    HONOR X9B / moto g stylus 5G මේ දෙකෙන් මොකක්ද හොඳ මචං?

    HONOR X9B / moto g stylus 5G මේ දෙකෙන් මොකක්ද හොඳ මචංලා? පාවිච්චි කරන අය ඉන්නවනං සප් එකක් ඕනෙ... https://www.motorola.com/us/smartphones-moto-g-stylus-5g-gen-4/p?skuId=1099 https://www.singersl.com/product/honor-x9b-12gb256gb-titanium-silver
  8. 27ROX

    ඇමති රමේෂ්ගේ හා ප්‍රසන්නගේ බර්ජියා මවුන්ට් රෝයල් සාදයේ කෑම විසවී 200 ක් රෝහලේ..

    සංචාරක මාර්ගෝපදේශකයන් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ උත්සවයක් පසුගිය 31 දා ගල්කිස්ස බර්ජියා මවුන්ට් රෝයල් හෝටලයේ දී පැවති අතර ඊට සහභාගි වූ මාධ්‍යවේදීන්,සංචාරක මාර්ගෝපදේශකයින්,අමාත්‍යාංශ නිලධාරී ඇතුළු 200 කට ආසන්න පිරිසක් එහිදී ලබා දුන් ආහාර ගැනීමෙන් පසුව දැඩිව අසනීපව රෝහල් ගත කර තිබේ...
  9. 27ROX

    සිරාම බැංකුව මොකක්ද?

    බොක්කලා හිතන විදියට දැනට තියන සිරාම බැංකු එකවුන්ට් එක මොකක්ද? මම දැනට පාවිච්චි කරන්නෙ 2001 ඕපන් කරපු සම්පත් එකක්.. පතෝල වගේ, හොඳත් නෑ, නරකත් නෑ.. NDB එහෙම හොඳයි කියනව නේද?
  10. 27ROX

    McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි

    ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය ඇමරිකාවේ ප්‍රකට McDonald's අවන්හල් ජාලය මෙරටින් තාවකාලිකව ඉවත් කරගැනීමට ඇමරිකානු මව් සමාගම කටයුතු කර තිබේ. මීට හේතුවී ඇත්තේ නිවැරදි ප්‍රමිතියෙන් ආහාර පාන ලබාදීමට ශ්‍රී ලංකා නියෝජිත සමාගම අපොහොසත්වීමයි. දිගින් දිගටම ලැබුණ පැමිණිලි හා නිරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ශ්‍රී...
  11. 27ROX

    හැමෝටම 2024 ජීවිතේ හොඳම මාස 12 වෙන්න කියල විශ් කරනව..

    2024 පුලුවන් විදියක ගේමක් ගහමු.. අතාරින්න එපා.. හැමෝටම ජය..!!
  12. 27ROX

    200GB වගේ මාසෙකට පාවිච්චි කරන්න හොඳම 4G රවුටර් කනෙක්ශන් එක මොකක්ද?

    මචං, 200GB වගේ මාසෙකට පාවිච්චි කරන්න හොඳම රවුටර් කනෙක්ශන් එක මොකක්ද? ෆයිබර් නං එපා.. මම දැනට ලංකාබෙල් එකක් පාවිච්චි කරන්නෙ.. සතියට දෙවතාවක් වත් ටවර් ඩවුන් කියනව.. ඊයෙ දවල් නැවතුනු එක හවස හයත් පහුවෙලා හදද්දි.. ඒත් හරියට වැඩකරේ රෑ... වැඩක් කරගන්නම බෑ..
  13. 27ROX

    මෙක්සිකෝවේදී එළිදැක්වූ පිටසක්වල ජීවීන්ගේ මමී නිසා ආන්දෝලනයක්..

    පිටසක්වල ජීවීන් සම්බන්ධ හෙළිදරව්වක් නිසා අද (13) ලෝකයේ මාධ්‍ය අවධානය මෙක්සිකෝව වෙත යොමු විය. මෙක්සිකානු දේශපාලක සභිකයින් රැස්වන කොන්ග්‍රසය හමුවේ මෙම හෙළිදරව්ව කළේ විද්‍යාඥයෙකු සහ මාධ්‍යවේදියෙකු වන පුද්ගලයෙකු විසිනි. සියල්ලන් මවිතයට පත්කරමින් මමීකෘත ආගන්තුක මළසිරුරු දෙකක් මාධ්‍ය වෙත නිරාවරණය...
  14. 27ROX

    I Phone 11 or 12

    I Phone 11 or 12 මේ දවස්වල යන ගනං කොහොමද? රෙකමන්ඩ් කරන්න පුලුවන් තැන් මොනවද? Thank you guys...
  15. 27ROX

    Films, Video Songs, ගැන තියන ෆෝරම්ස්, බ්ලොග්ස් මොනවද මචංලා?

    Films, Video Songs, ගැන තියන ෆෝරම්ස්, බ්ලොග්ස් මොනවද මචංලා? අපේ අයිඩියාස් ශෙයා කරගන්න පුලුවන් වෙන්න ඕන.. අපිට පෝස්ට් දාන්නත් පුලුවන් වෙන්න ඕන.. Thanks..
  16. 27ROX

    WWW.FACELANKA.LK

    We would like to invite you to our special and newly launched Sri lankan owned social network. Name is “www.facelanka.lk”, This provide more effective & power full features for your entertainment and stay connect with your friends.

    No contents