1. gahasitha

    Ali Express Currier services

    ඇයි මෙහෙම බොරු කරන්නේ මුන් ? කරන්න බැරි නම් බාර නොගත්තා නම් ඉවරයි. තැපෑලෙන් එන ඒවා කිසි අවුලක් නැතුව එනවා. Currier නම් ගූ හතයි. මම හිතුවා දැන් හරි ගිහින් ඇති කියලා මොන :angry: :angry: :angry: :angry: :angry: :angry:
  2. gahasitha

    කිසිවක් නොකියමි

    :(:(:(:(:(
  3. gahasitha

    German Custom ලොකු ලයින්

    :angry: මම Ebay selling කරන්නේ. ජර්මනියට යවන සමහර බඩු ආපහු හරවලා එවනවා German Custom එකෙන්. හරියට හේතුවක්වත් කියන්නේ නෑ. ඇයි උන් මෙහෙම කරන්නේ ? මේ වගේ අත්දැකීම් තියන තව අය ඉන්නවද ?
  4. gahasitha

    Copreus (Pvt) Ltd

    Copreus (Pvt) Ltd මේ company එක ගැන දන්න කවුරු හරි ඉන්නවද ?
  5. gahasitha

    PayPal ලංකාවේ වැඩ අරඹයි

    PayPal ලංකාවේ වැඩ අරඹයි ලෝකයේ රටවල් රැසක ජනප්‍රිය ප්‍රමුඛ පෙලේ විද්‍යුත් මුදල් හුවමාරු මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා හෙට (03) දිනයේ දිවයිනට පැමිණෙන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේබව පැවසූයේ ඊයේ පැවතී මාධ්‍ය හමුවක දීය...
  6. gahasitha

    Ebay selling

    මේකේ EBay selling කරන අය ඉන්නවද ? සාමාන්‍යයෙන් 1Kg විතර Parcel එකකට කීයක් විතර Shipping යනවද ?
  7. gahasitha

    Ebay බඩු

    Ebay බඩු වලට tax ගහනවා කියන කතාව ඇත්තද ? එහෙම tax ගෙවපු කවුරු හරි ඉන්නවද ?
  8. gahasitha

    SLT internet Poor promotion trick

    මම කියන්න යන්නේ SLT එකෙන් කරන මහා ප්‍රෝඩාවක් ගැන. SLT internet කලින් තිබ්බේ 512Kbps unlimited package එකක්නේ පස්සේ ඒක දෙන එක නවත්තලා 2-8 Mbps 25Gb package එකක් දෙන්න පටන් ගත්තනේ. පස්සේ මම ඒක slow නිසා අර 25 Gb package එකට මාරු උනා. මේගොල්ලෝ කියලා තියෙන්නේ ඒක 8Mbps line එකක් කියලනේ. ඒත් speed...
  9. gahasitha

    paypal help

    මේ මොකක්ද? මේ කියන codeඑක තියෙන්නේ කොහෙද? මේක තැපෑලේ එවන එකක්ද? මම හැමතැනම හෙව්වා code එක ඒත් හම්බ උනේ නෑ. :confused:දැන් card එක block වෙලා තියෙන්නේ මොකක්ද card statements කියන්නේ?please help
  10. gahasitha

    video converter ekak

    video converterඑකක් (AVI-MPEG2 )බාන්න පුලුවන් වැඩකරන link එකක් දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්:confused::confused:
  11. gahasitha

    Help me

    මගේ ලැප් එකට video එකක් තියන DVDඑකක් දැම්ම ඒක ගොඩක් වෙලා read කරලා empty එකක් විදිහට පෙන්නනව හැබැයි වෙන DVD read කරනව මේකට විසඳුමක් තියෙයිද?එකේ අවුලකුත් නෑ කලින් play වෙලා තියනවා :confused::confused::confused:
  12. gahasitha

    හොඳම Internet browser එක

    දැනට තියන හොඳම Internet browser එක මොකක්ද?
  13. gahasitha

    1 GB DDR2 533Mhz

    hey anyone know a place where that 1 GB DDR2 533Mhz RAM available for low price?

    No contents