1. W

    Uber minivan කියන්නේ මොන van models?

    Uber minivan කියන්නේ මොන van models?
  2. W

    ගැලනිගම දොඩංගොඩ අතරට highway exit එකක් එනව කියන්නෙ ඇත්තද?

    ගැලනිගම දොඩංගොඩ අතරට highway exit එකක් එනව කියන්නෙ ඇත්තද?
  3. W

    Solar වලට තියන tax අඩු වෙයිද ඉස්සහට

    මේ යන විදියටනම් හිතන්න අමාරුයි නේද?
  4. W

    Canadian solar vs Jinko

    Same price එකට මේ දෙකෙන්ම ගහන්න පුලුවන්ලු. කෝකද හොඳ panel එක?
  5. W

    Cholesterol වලට බෙහෙත් ගන්න හොඳ Doctors ල කවුද ඉන්නේ

    බෙහෙත් අරන් තියන අය පොඩි help එකක් දෙන්න please.
  6. W

    20KW plant එකකට හොඳ Goodwe, Solis inverter දෙකෙන් මොකක්ද?

    20KW plant එකකට හොඳ Goodwe, Solis inverter දෙකෙන් මොකක්ද?
  7. W

    Online renew කරාට revenue license එක ආවේ නෑනේ

    Online renew කරලා දැන් 4 weeks වෙනවා. Temporary එකත් අද expire වෙනවා. උඹලටත් මේ වගේ seen එකක් උනාද? මම මොකක්ද දැන් කරන්න ඕන? පොලිසියෙන් අල්ලුවොත් original එක එනකන් shape වෙන්න පුලුවන් වෙයි නේද?
  8. W

    Power mirror repair

    දෙල්කඳ විජේරාම අවට Power mirror repair කරන කෙනෙක් දන්නවද? Multi shop කියලා dial එකක් සෙට් උනා. නයි අරිනවා විතරයි මොනවද බඩු වගයක් වැඩේට ඕන කිය කිය. හැබැයි වැඩේ කරන පාටක් නෑ.
  9. W

    Vehicle එකක් transfer වෙද්දි ID එකේ address එකටම transfer කරන්න ඕනද?

    Vehicle එකක් transfer වෙද්දි ID එකේ address එකටම transfer කරන්න ඕනද? Vehicle එකක් transfer වෙද්දි ID එකේ address එකටම transfer කරන්න ඕනද? Billing proof එකක් දීල address මාරු කරන්න බැරිද? එහෙම නැත්තං වෙන ලේසි විදියක් තියනවද?
  10. W

    Mobil ATF oil ගන්න පුලුවන් කොහෙන්ද?

    Mobil ATF oil ගන්න පුලුවන් කොහෙන්ද? හවස 7 වගේ වෙනකන් open shops මොනවද තියෙන්නේ විජේරාමේ හරියේ AFT oil ගන්න පුලුවන්. Supreme එක 6 වෙද්දි වහනවා.
  11. W

    Skechers shoes

    උඹලා දකින්න ඇති world cup matches මැද්දේ Abans එකේ Skechers shoes විකුණනවා කියලා ad එකක් යනවා. සිරා brand එකක් නිසා මාත් ඊයේ ගියා බලන්න. Abans එකනම් ඇරලා තිබ්බේ. හැබැයි Skechers විකුණන නානා කඩේ වහලා mosque ගිහින් කියහන්කෝ. කියන්නෙනම් Abans කියලා. කොහොමද ඒක.
  12. W

    බීමත්ව රිය පදවා අහු උනාම driving lisence suspend වෙනවද?

    බීමත්ව රිය පදවා අහු උනාම driving lisence suspend වෙනවද? බීමත්ව රිය පදවා අහු උන වෙලාවක driving lisence එක suspend නොවී ගොඩ දා ගත්ත අය ඉන්නවද? අඩුම ගානේ අත් හිටවූ තහනමක් හරි. Accident එකක් කරලා නෙවෙයි. මම Government sector work කරන කෙනෙකුත් නෙවෙයි.
  13. W

    Home security alarm systems

    Home security alarm systems හයි කරපු අය කව්ද ඉන්නේ. හරියට objects detect කර ගන්නවද? කොච්චර ගාණක් යනවද? හයි කර ගන්න contact තියනවනම් ඒකත් දාන්න.
  14. W

    6 nations rugby

    6 nations rugby පෙන්නන PEO TV චැනල් එක මොකක්ද?
  15. W

    oral and maxillofacial (මුඛ හා හණු) surgeon

    oral and maxillofacial (මුඛ හා හණු) surgeon හොඳ oral and maxillofacial surgeon ලා කවුද ඉන්නේ? දන්න අය ඉන්නවද? ලොකු උදව්වක්.
  16. W

    Software companies - Kandy

    නුවර තියන software company වල නම් මෙතන කොටාගන යමල්ලා. මගේ යාළුවෙක් ජොබක් හොයනවා. HR e-mail address දාන්න පුලුවන්නම් තවත් හොඳයි. කිරියට එන අනිත් උන්ටත් වැදගත් වෙයි. ජොබක් offer කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට pm කරන්න.
  17. W

    SLT Extra GB

    Extra GB 16ක් add වෙලා තියනවා (Valid till 14-December). මේක ගන්න පුලුවන් Peak volume හරි Off peak volume හරි ඉවර උනාමද?
  18. W

    6 nations rugby

    6 nations rugby පෙන්නන PEO TV චැනල් එක මොකක්ද Bro?
  19. W

    QT-802 Treadmill එක හොඳද මචංලා?

    QT-802 Treadmill එක හොඳද මචංලා? මේක පාවිච්චි කරන උන් ඉන්නවනද? කොහොමද මේක හොඳද?
  20. W

    අඩුවට Laptop backpack එකක් ගන්න

    අඩුවට Laptop backpack එකක් ගන්න මට මේක අහම්බෙන් හම්බ උනේ. $6.99 Shipping එක්ක. මම එකක් order කරා. ඕන උන් ඉන්නවනම් ගනිල්ලා තව 5යි තියෙන්නේ...

    No contents