Software companies - Kandy

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    නුවර තියන software company වල නම් මෙතන කොටාගන යමල්ලා. මගේ යාළුවෙක් ජොබක් හොයනවා. HR e-mail address දාන්න පුලුවන්නම් තවත් හොඳයි. කිරියට එන අනිත් උන්ටත් වැදගත් වෙයි.

    ජොබක් offer කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට pm කරන්න.