Home security alarm systems

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    Home security alarm systems හයි කරපු අය කව්ද ඉන්නේ. හරියට objects detect කර ගන්නවද? කොච්චර ගාණක් යනවද? හයි කර ගන්න contact තියනවනම් ඒකත් දාන්න.
     
    • Like
    Reactions: IKL

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Pettah walin genath hai kara den two years walata wage kalin.....Wolfguard brand eka....e dawas wala 18k wage giye 6 sensors ekka......
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම අලි එක්ස්ප්‍රස් එකේ බැලුවා Digoo කියලා බ්‍රෑන්ඩ් එකක්..
    යූටියුබ් එකෙත් වීඩියෝ ගොඩක් තිබ්බා..
    රිවීව්ස් නම් හොදයි..
    ඒක තමයි ගෙන්නන්න ඉන්නෙ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Home security alarm systems හයි කරපු අය කව්ද ඉන්නේ. හරියට objects detect කර ගන්නවද? කොච්චර ගාණක් යනවද? හයි කර ගන්න contact තියනවනම් ඒකත් දාන්න.

    මචන් මම දැම්මා Wolf Guard එක තිතට වැඩ හොරෙක් ආවා බන් දන්න වුනා... නමුත් උබට බජ්ට් එක අවුල් නම් ගනින් KERUI G18 Wireless Home GSM Security Alarm System එක වැඩි ගානක් වෙන්නෙ නැහැ 60$
     
    Last edited: