Vehicle එකක් transfer වෙද්දි ID එකේ address එකටම transfer කරන්න ඕනද?

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    Vehicle එකක් transfer වෙද්දි ID එකේ address එකටම transfer කරන්න ඕනද?

    Vehicle එකක් transfer වෙද්දි ID එකේ address එකටම transfer කරන්න ඕනද?
    Billing proof එකක් දීල address මාරු කරන්න බැරිද?
    එහෙම නැත්තං වෙන ලේසි විදියක් තියනවද?
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    ඔව්

    බෑ

    පදිංචි සහතිකයක් gs ගෙන් අරන් district secretariat එකෙන් සහතික කරල rmv අරන් ගිහින් පුළුවන්.

    පරණ පොත දීලා අලුත් එක ගන්න කොට ඔය Doc එක තිබ්බොත් අතිද? නැත්තන් transfer papers sign කරන්න කලින් ඕක ඔනද?
    කලින් ඕන නැත්තං transfer papers වල දාන්නේ ID එකේ address එක්ද? අලුත් address එකද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    පරණ පොත දීලා අලුත් එක ගන්න කොට ඔය Doc එක තිබ්බොත් අතිද? නැත්තන් transfer papers sign කරන්න කලින් ඕක ඔනද?
    කලින් ඕන නැත්තං transfer papers වල දාන්නේ ID එකේ address එක්ද? අලුත් address එකද?

    :rolleyes:
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18

    Thanks buddy.

    Machan, mama heta wahanayak gannawa. dan oya doc eka ganna welawak na. Habai mama B and C forms submit karaddi oka gaththoth maru kara ganna berida? mama kiwwe aluth potha hadanna kalin?

    ehema puluwannam heta mama forms wala daana ona ID eke address ekada? nethtan mage aluth address ekada?