Canadian solar vs Jinko

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    Same price එකට මේ දෙකෙන්ම ගහන්න පුලුවන්ලු. කෝකද හොඳ panel එක?
     
    • Like
    Reactions: NRTG

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Hayles Solar gave me a quote today

    JA Solar panel * 13
    Solax X1.5.OT String Inverter

    System Capacity - 5.395KWp
    Ac Capacity - 5kW

    for 1.2Mill
     
    • Like
    Reactions: NRTG

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය පැනල් දෙකම Chinese තමයි මචන්. (එහෙම කියල performance පැත්තෙන් අවුලක් නෑ)
    හැබැයි durability එක පැත්තෙන් Canadian එකට වැඩිය Jinko එක පොඩ්ඩක් ඉස්සරහින් ඉන්න පැනල් එකක්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර
    ඔය පැනල් දෙකම Chinese තමයි මචන්. (එහෙම කියල performance පැත්තෙන් අවුලක් නෑ)
    හැබැයි durability එක පැත්තෙන් Canadian එකට වැඩිය Jinko එක පොඩ්ඩක් ඉස්සරහින් ඉන්න පැනල් එකක්.
    a... me inne solar panel kapu ekek. :D

    Hayles un canadian solar made in canda ewama genawa. man hituwe ewa kiyala.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    a... me inne solar panel kapu ekek. :D

    Hayles un canadian solar made in canda ewama genawa. man hituwe ewa kiyala.
    නම Canadian solar උනාට ඕකෙ අයිතිකාරයා චීනෙක් මචන්. :rofl:

    (Dr. Shawn Qu, Chairman, President and Chief Executive Officer founded Canadian Solar (NASDAQ: CSIQ) in 2001 in Canada)

    ඔය රටවල් වල labor cost එක වැඩි ප්‍රශ්නෙත් එක්ක තමයි ගොඩක් factories චීනෙට අරන් ගිහින් තියෙන්නෙ. ඒත් quality එක ඒ විදියටම තියනව.
    ලංකාවට උනත් එන පැනල් වලින් 90%ක්ම A grade ඒවා. :yes:
     
    • Like
    Reactions: animation

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    panel 13 yanne 6lax wage
    Inverter eka 3lax unoth
    badu walata 1 lax
    2 Lax profit
    They will also do all the paperwork for government fees and other stuffs.

    labada paduda ban 1.2 mil dila gahana eka ?
    offgrid da ?
    monthly kiyak set weyda netmeter dammoth
    Before covid they quoted me 7 laks now its 1.2mill

    For off grid the y are asking another 2 laks

    and also they said it will take 3 months to fix because they should take approval from government blah blah
    ------ Post added on Feb 22, 2022 at 10:42 PM
     
    • Like
    Reactions: animation

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර
    නම Canadian solar උනාට ඕකෙ අයිතිකාරයා චීනෙක් මචන්. :rofl:

    (Dr. Shawn Qu, Chairman, President and Chief Executive Officer founded Canadian Solar (NASDAQ: CSIQ) in 2001 in Canada)

    ඔය රටවල් වල labor cost එක වැඩි ප්‍රශ්නෙත් එක්ක තමයි ගොඩක් factories චීනෙට අරන් ගිහින් තියෙන්නෙ. ඒත් quality එක ඒ විදියටම තියනව.
    ලංකාවට උනත් එන පැනල් වලින් 90%ක්ම A grade ඒවා. :yes:
    ethakota made in canada, made in china quality wenasak nadda?
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    ඔය පැනල් දෙකම Chinese තමයි මචන්. (එහෙම කියල performance පැත්තෙන් අවුලක් නෑ)
    හැබැයි durability එක පැත්තෙන් Canadian එකට වැඩිය Jinko එක පොඩ්ඩක් ඉස්සරහින් ඉන්න පැනල් එකක්.
    Thank you machan

    Jinko dapan.
    Thanks machan
    ------ Post added on Feb 23, 2022 at 11:15 AM