මට කොටුවක් වැඩි වෙලා.......
මේ වන විට මාගේ එක් නිල් කොටුවක් වැඩිවී ඇත.ඒ පිළිබඳ මාගේ බලවත් සතුට ප්‍රකාශ කර සිටින අතර නිල් කොටුවක් ලබා ගැනීම සඳහා රෙප්,බම්ප්,කමෙන්ට්ස් ලබා දෙමින් දිරිය,සහයෝගය,දුන් මාගේ සහෘද ඔබ සැමට අවංක භක්ත්‍යාදර ස්තුතිය පුද කර සිටිමි. යථා කාලයේදීත් තථා අයුරින් ඔබ සැමගේ සහයෝගය...