ගීයක අරුත-හන්තානට පායන සද

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ගීයක අරුත-හන්තානට පායන සද

    ෙම් දවස් වල ෙර්ඩි ඒෙක් නිතර අැෙහන සින්දුවක් තමයි අමරසිරි පීරිස් මහත්තයෙග හන්තානට පායන හද සින්දුව....
    කවිරුවත් කල්පනා කරල බැලුෙව නෑ ෙන්ද ෙම් සින්දුෙව ෙත්රුම ෙමාකක්ද කියල....

    හන්තානට පායන හද ලස්සනයිද කියන්න
    මා ෙනාදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න...... //

    මට හිතුන විදිහටනම් ෙමී සින්දුෙව විදිහට ෙම් සින්දුව කියන ෙකාල්ලයි,ෙකල්ලයි ෙදන්න ඒකට AL Exam කරල තියන්ෙන්..ඒත් අනිතිෙමිදි ෙකාල්ලට කැම්පස් යන්න බැරි ෙවලා
    "මා ෙනාදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න" .. කියන්ෙන ඒ්කයි....
    ෙකල්ල කැම්පස් ගිහින්...සින්දුෙව විදිහටනම් ෙප්රාෙදණිෙය කැම්පස් ඒකට

    අදුරු වලා වහිනා කල සරසවි බිම ෙතෙමන්න...//
    කුෙඩි යටින් ඔබ යන කල ඒපා තනිය දැෙනන්න

    ෙකාල්ල දැන් තනිෙයන් ගෙම් ඉන්ෙන දුෙකන්
    ඉස්සර වැස්සට ඒක කුෙඩි යටින් ගිය ෙකාල්ලට කැම්පස් ඒෙක්
    තමන්ෙග ෙකල්ල තනිෙයන් වැස්සට කුඩයක් ඉහලන් යනව මතක් ෙවනවා...... ඒ් නිසා තමන්ෙග ෙකල්ලට තනියක් දැෙනන්න ඒපා කියල ෙකාල්ල ප්‍රාර්තනා කරනව..

    ලතා මඩුලු අත වනාවි ඒපා අහක බලන්න...//
    මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න

    ෙකල්ල කැම්පස් ගිය නිසා ෙකාල්ලට හිෙතනව ඒ ෙදන්න ගැලෙපන්නෑ කියල
    මට හිෙතන විදිහට ෙම් ෙකාල්ල පරිත්‍යාගශීලීයි..
    ලතා මඩුලු අත වනාවි ඒපා අහක බලන්න... ෙමෙහම කියන්ෙන ෙම් ෙකාල්ලට වඩා ෙහාද ෙකාල්ෙලක් ෙකල්ලට හම්බ වුෙනාත් යාලු වුනාට තරහක් නෑ කියල...
    ඒ් වෙග්ම අන්තිෙම්ට කියනව ගෙම් ඉන්න ෙකාල්ලව අමතක කරල දාන්න කියල

    ලස්සන අර්ථවත් සින්දුවක් ෙන්ද
    ෙපාඩ්ඩක් ෙම් ෙත්රැමත් ඒක්ක සින්දුව අහලම බලන්නෙකා්

    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ මpx ඒක නෙවෙයි සීන් එක....

    ඩබල පේරෙ කැම්පස් එකේ සෙට් වෙලා තියෙන්නේ. කොල්ලා සීනියර් බැච් එකේ. දැං කොල්ලා අවුට් වෙලා. කෙල්ල තාම කැම්පස් එකේ.

    දෙන්නා එකට බලපු දේවල් (හඳ එහෙම) බලන්න දැං කොල්ලා නෑ. ඒකයි සිද්ධිය.

    කොහොම වුනත් එක එක්කෙනාට සිංදු දැනෙන විදිය වෙනස්. මට දැනුනෙ ඔහොමයි මචං.

    එනිවේ සුපිරිම සිංදුවක්. මටත් මගේ අතීතෙ මතක් වෙනවා. කාලයක් ඔය සිංදුව ඇහෙනකොට පිස්සු වගේ තිබ්බා :(
     
    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    .
    meka eka ekkenata eka eka widiyata dakkinna puluwan... ekama sinduwa wenas wenas widiyata api terum gannawa
    oyage adahasath lassani
     
    Last edited:

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    පැටියා;10837630 said:
    නෑ මpx ඒක නෙවෙයි සීන් එක....

    ඩබල පේරෙ කැම්පස් එකේ සෙට් වෙලා තියෙන්නේ. කොල්ලා සීනියර් බැච් එකේ. දැං කොල්ලා අවුට් වෙලා. කෙල්ල තාම කැම්පස් එකේ.

    දෙන්නා එකට බලපු දේවල් (හඳ එහෙම) බලන්න දැං කොල්ලා නෑ. ඒකයි සිද්ධිය.

    කොහොම වුනත් එක එක්කෙනාට සිංදු දැනෙන විදිය වෙනස්. මට දැනුනෙ ඔහොමයි මචං.

    එනිවේ සුපිරිම සිංදුවක්. මටත් මගේ අතීතෙ මතක් වෙනවා. කාලයක් ඔය සිංදුව ඇහෙනකොට පිස්සු වගේ තිබ්බා :(

    :rolleyes: e adahasath lassanai
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න...

    පැටියා;10837630 said:
    නෑ මpx ඒක නෙවෙයි සීන් එක....

    ඩබල පේරෙ කැම්පස් එකේ සෙට් වෙලා තියෙන්නේ. කොල්ලා සීනියර් බැච් එකේ. දැං කොල්ලා අවුට් වෙලා. කෙල්ල තාම කැම්පස් එකේ.

    දෙන්නා එකට බලපු දේවල් (හඳ එහෙම) බලන්න දැං කොල්ලා නෑ. ඒකයි සිද්ධිය.

    කොහොම වුනත් එක එක්කෙනාට සිංදු දැනෙන විදිය වෙනස්. මට දැනුනෙ ඔහොමයි මචං.

    එනිවේ සුපිරිම සිංදුවක්. මටත් මගේ අතීතෙ මතක් වෙනවා. කාලයක් ඔය සිංදුව ඇහෙනකොට පිස්සු වගේ තිබ්බා :(
    නෑ මචන් ඒක නෙවෙයි සිද්දිය

    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න...

    kurutu.jpg
    පේරාදෙණිය සරසවි බිම... හන්තාන කඳු බිම.... එහි තුරු වැල්... කතා කරන්න පුළුවන් නම් පෙම්වතුන් ගැන... ආදරය ගැන කෙතරම් අත්දැකීම් පවසාවිද... හන්තානේ පා සටහන් නොතැබූ පෙම්වතුන් යුවළක්‌ පේරාදෙණිය සරසවියෙන් සොයා ගත හැකිද...

    පේරාදෙණිය ගැන, හන්තාන ගැන ගී ලියන්න කවි ලියන්න පෙරුම් පුරන අය කොතරම්ද... එවන් නිර්මාණකරුවන් අතින් බිහිවන කවි ගී වල සුන්දරත්වය ගැන කවර කතාද...

    අද අපි කතා කරන්නෙත් ඒ විදිහට කාලාන්තරයක්‌ තිස්‌සේ පෙරුම් පුරලා... බිහිකළ නිර්මාණයක්‌ ගැන. ධම්මික බණ්‌ඩාර "හන්තානට පායන හඳ" ගැන ලියූ පද රචකයා.

    මම ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ. ඒත් මගේ මිතුරන් හිටියා පේරාදෙණියේ. නවසිය අනූවේදී විතර නිවාඩුවට මම යනවා පේරාදෙණියට. ඒ පරිසරය හරිම සුන්දරයි. මට හිතුණා පේරාදෙණිය ගැන සිංදුවක්‌ ලියන්න. ඒත් කවදාවත් ඒක ලියෑවුණේ නැහැ.

    පසුව මම ගුරුවරයෙක්‌ වුණා. මගේ උසස්‌ පෙළ පංතියේ දවසක්‌ මම දැක්‌කා සිසුවෙක්‌ සහ සිසුවියක්‌ අතර පෙම් සබඳතාවක්‌ මෝරනවා. මම කරබාගෙන හිටියා.

    මේ සිසුවිය ඒ තුනක්‌ අරගෙන පේරාදෙණියට ගියා. ඒත් කොල්ලට යන්න බැරි වුණා. වසර ගණනාවකට පස්‌සේ දවසක්‌ මට මේ තරුණයා හමුවුණා. කෝ උඹත් එක්‌ක ඒ කාලේ එකට බත් කාපු කෙල්ල කියා මම ඇහුවා. නෑ සර්... ඒක ඉවරයි. එයා කැම්පස්‌ ගියා. එයාට දුර ගමනක්‌ තියෙනවානේ. පේරාදෙණියට ගියාම එයා කොතරම් සුන්දර දේවල් දකිනවාද... ඒ සුන්දරත්වය මා නිසා විඳින්න බැරිවේවි. ඒ නිසා ලියුම් ගණනාවක්‌ ලියලා මම අයින් වුණා. ඒත් එයා නම් කැමැති වුණේ නැහැ. ඒ තරුණයා මට කිව්වා. මම කල්පනා කළා මෙයා අමුතු විදිහට හිතපු ළමයෙක්‌. ඉතින් අවුරුදු ගණනාවකට කලින් මගේ හිතේ තිබුණු පේරාදෙණිය ගැන ලියන්න ඕන සිංදුව ලියෑවුණා. ඒ ධම්මික ගීතයේ නිමිත්ත ගැන කළ සඳහන. ගීතය ගැන එහි අරුත ගැනත් ධම්මික කතා කළා. දැන් ඇය ඉන්නේ පේරාදෙණිය සරසවි බිමේ. එබිමට හන්තාන හොඳට පෙනෙනවා. සුන්දරම දසුන තමයි හන්තානට හඳ පායන අවස්‌ථාව. ඒත් ඒ පුරහඳ මට දකින්න බැහැ. එය ඔබට දැකිය හැකියි.

    සරසවි බිමේදී ඇය දකින බොහෝ සුන්දර දසුන් දකින්න ඔහුට වරම් නැහැ.

    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න...

    ඔහු සරසවි නොගියත් එහි ජීවිත ගතවන ආකාරය ගැන මනා අවබෝධයක්‌ තිබෙන තරුණයෙක්‌.

    පේරාදෙණිය සරසවි බිමට හිරිපොද වැස්‌ස අලුත් දෙයක්‌ නොවේ. මේ ඒ වැස්‌ස පතිත වන්නේ අඳුරත් කැන්දා එමින්. ඉතින් සරසවි ප්‍රේමාතුරයන් එක කුඩේ යටින් තුරුළු වෙලා යද්දී... ඈ යන්නේ කුඩේ යටින් තනිවයි. ඒ ඇයගේ පෙම්වතා ඉන්නේ ගමේ. ඒත් කැමැති කෙනෙක්‌ ඉන්නවා නම් කුඩේ යටට ගත්තාට කමක්‌ නැහැ කියා ඔහු ඇයට පවසනවා. කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න... කියා ඔහු කියන්නේ ඒ නිසායි.

    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න...
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න...

    ඔහු ආත්මාර්ථකාමියෙක්‌ නොවේ. ආදරය කැපකළ අහිංසක සුන්දර පෙම්වතෙක්‌.

    සරසවි බිමේ හැම තුරු වදුලක්‌ යටම ආදරවන්තයන් පෙම් බස්‌ දොඩන දසුන... විශ්වවිද්‍යාල ජීවිතය හඳුනන ඕනෑම අයෙකු අත් විඳින්නක්‌. මේ තුරු වදුලු පසුකරන් යද්දි ඒ ගහකොළ ඇයට අත වනනවා. ලතා මඩුල්ලේ සෙවණට එන්න කියා... ඒත් ඒ තනිව නොවේ... ඇතැම් විට සරසවියේ ඇයගේ ප්‍රේමය ඉල්ලා සිටින තරුණයෙක්‌ වෙන්නත් ඇති. ඒත් ඇය හිතන්නේ ගමේ පෙම්වතා ගැන. එපා මා ගැන හිතන්න එපා. සරසවි බිමේ සුන්දරත්වය ඔයා විඳින්න. අපි දෙදෙනාගේ ආදරය ගැන මතකය අමතක කරල දාන්න. කිසිදාක ඒ මතකය යළි ... නොවන ලෙසට. මේ ත්‍යාගශීලී පෙම්වතා අවසානයේ ඇයගෙන් ඉල්ලා සිටිනවා.

    තරුණයෙක්‌ තමන්ගේ ප්‍රේමවන්තිය දෙස උපේක්‍ෂාවෙන් බලනවා. සරසවියට යන්න තමන්ට නොහැකි වුණත් එහි සුන්දරත්වය විඳින්න ප්‍රේමවන්තියට ඉඩ දෙනවා. මෙය අහිමි ආදරයක්‌ ගැන කියෑවෙන සුන්දර ගීයක්‌. ඒ අදහස අමරසිරි පීරිස්‌ ප්‍රවීන ශිල්පියාගේ.

    ප්‍රේමයේ පරිත්‍යාගය ගැන ලියෑවුණු ගැඹුරු ගීයක්‌ තමන් මින් පෙර රස විඳ නැතැයි සංගීතය යෙදූ ඩැනිස්‌ටර් පෙරේරා ශිල්පියා ප්‍රකාශ කළා. මේ සඳහා මූලිකව යොදා ගත්තේ බටහිර සංගීතය බවත්, හන්තානේ සුන්දරත්වය වඩාත් තීව්‍ර කිරීම සඳහා සෙක්‌සපෝනය යොදාගත් බවත් ඔහු පැවසුවා.

    අසන ඕනෑම අයකුට අපූර්ව මිහිරක්‌ විඳිය හැකි පද මාලාවක්‌, හඬක්‌ සහ සංගීත නාදයක්‌ මේ ගීයේ තියෙනවා. මඳකට දෙනෙත් පියාගෙන මේ ගීය විඳින්න...මනසෙ ඇඳෙන සිතුවම කොතරම් සුන්දරද...

    අජිත් අලහකෝන්

    source
     
    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    Thanks... මචෝ ඇත්තටම ගොඩක් කාලෙකින් අහන්න ලැබුණු අර්ථවත් සින්දුවක් මේක. දැන් මේවගේ සින්දු අහන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්....
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    පැටියා;10837630 said:
    නෑ මpx ඒක නෙවෙයි සීන් එක....

    ඩබල පේරෙ කැම්පස් එකේ සෙට් වෙලා තියෙන්නේ. කොල්ලා සීනියර් බැච් එකේ. දැං කොල්ලා අවුට් වෙලා. කෙල්ල තාම කැම්පස් එකේ.

    දෙන්නා එකට බලපු දේවල් (හඳ එහෙම) බලන්න දැං කොල්ලා නෑ. ඒකයි සිද්ධිය.

    කොහොම වුනත් එක එක්කෙනාට සිංදු දැනෙන විදිය වෙනස්. මට දැනුනෙ ඔහොමයි මචං.

    එනිවේ සුපිරිම සිංදුවක්. මටත් මගේ අතීතෙ මතක් වෙනවා. කාලයක් ඔය සිංදුව ඇහෙනකොට පිස්සු වගේ තිබ්බා :(

    maru me adahasa...eka wadath harida manda kiyala den hithenawa...bcoz "ma nodakina *e* pura hnda" kiwama pura handa kalin dekapu bawak kiyawenawa neda...e kiyanne kollath campus inda aththe...
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    නෑ මචන් ඒක නෙවෙයි සිද්දිය

    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න...

    kurutu.jpg
    පේරාදෙණිය සරසවි බිම... හන්තාන කඳු බිම.... එහි තුරු වැල්... කතා කරන්න පුළුවන් නම් පෙම්වතුන් ගැන... ආදරය ගැන කෙතරම් අත්දැකීම් පවසාවිද... හන්තානේ පා සටහන් නොතැබූ පෙම්වතුන් යුවළක්‌ පේරාදෙණිය සරසවියෙන් සොයා ගත හැකිද...

    පේරාදෙණිය ගැන, හන්තාන ගැන ගී ලියන්න කවි ලියන්න පෙරුම් පුරන අය කොතරම්ද... එවන් නිර්මාණකරුවන් අතින් බිහිවන කවි ගී වල සුන්දරත්වය ගැන කවර කතාද...

    අද අපි කතා කරන්නෙත් ඒ විදිහට කාලාන්තරයක්‌ තිස්‌සේ පෙරුම් පුරලා... බිහිකළ නිර්මාණයක්‌ ගැන. ධම්මික බණ්‌ඩාර "හන්තානට පායන හඳ" ගැන ලියූ පද රචකයා.

    මම ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ. ඒත් මගේ මිතුරන් හිටියා පේරාදෙණියේ. නවසිය අනූවේදී විතර නිවාඩුවට මම යනවා පේරාදෙණියට. ඒ පරිසරය හරිම සුන්දරයි. මට හිතුණා පේරාදෙණිය ගැන සිංදුවක්‌ ලියන්න. ඒත් කවදාවත් ඒක ලියෑවුණේ නැහැ.

    පසුව මම ගුරුවරයෙක්‌ වුණා. මගේ උසස්‌ පෙළ පංතියේ දවසක්‌ මම දැක්‌කා සිසුවෙක්‌ සහ සිසුවියක්‌ අතර පෙම් සබඳතාවක්‌ මෝරනවා. මම කරබාගෙන හිටියා.

    මේ සිසුවිය ඒ තුනක්‌ අරගෙන පේරාදෙණියට ගියා. ඒත් කොල්ලට යන්න බැරි වුණා. වසර ගණනාවකට පස්‌සේ දවසක්‌ මට මේ තරුණයා හමුවුණා. කෝ උඹත් එක්‌ක ඒ කාලේ එකට බත් කාපු කෙල්ල කියා මම ඇහුවා. නෑ සර්... ඒක ඉවරයි. එයා කැම්පස්‌ ගියා. එයාට දුර ගමනක්‌ තියෙනවානේ. පේරාදෙණියට ගියාම එයා කොතරම් සුන්දර දේවල් දකිනවාද... ඒ සුන්දරත්වය මා නිසා විඳින්න බැරිවේවි. ඒ නිසා ලියුම් ගණනාවක්‌ ලියලා මම අයින් වුණා. ඒත් එයා නම් කැමැති වුණේ නැහැ. ඒ තරුණයා මට කිව්වා. මම කල්පනා කළා මෙයා අමුතු විදිහට හිතපු ළමයෙක්‌. ඉතින් අවුරුදු ගණනාවකට කලින් මගේ හිතේ තිබුණු පේරාදෙණිය ගැන ලියන්න ඕන සිංදුව ලියෑවුණා. ඒ ධම්මික ගීතයේ නිමිත්ත ගැන කළ සඳහන. ගීතය ගැන එහි අරුත ගැනත් ධම්මික කතා කළා. දැන් ඇය ඉන්නේ පේරාදෙණිය සරසවි බිමේ. එබිමට හන්තාන හොඳට පෙනෙනවා. සුන්දරම දසුන තමයි හන්තානට හඳ පායන අවස්‌ථාව. ඒත් ඒ පුරහඳ මට දකින්න බැහැ. එය ඔබට දැකිය හැකියි.

    සරසවි බිමේදී ඇය දකින බොහෝ සුන්දර දසුන් දකින්න ඔහුට වරම් නැහැ.

    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න...

    ඔහු සරසවි නොගියත් එහි ජීවිත ගතවන ආකාරය ගැන මනා අවබෝධයක්‌ තිබෙන තරුණයෙක්‌.

    පේරාදෙණිය සරසවි බිමට හිරිපොද වැස්‌ස අලුත් දෙයක්‌ නොවේ. මේ ඒ වැස්‌ස පතිත වන්නේ අඳුරත් කැන්දා එමින්. ඉතින් සරසවි ප්‍රේමාතුරයන් එක කුඩේ යටින් තුරුළු වෙලා යද්දී... ඈ යන්නේ කුඩේ යටින් තනිවයි. ඒ ඇයගේ පෙම්වතා ඉන්නේ ගමේ. ඒත් කැමැති කෙනෙක්‌ ඉන්නවා නම් කුඩේ යටට ගත්තාට කමක්‌ නැහැ කියා ඔහු ඇයට පවසනවා. කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න... කියා ඔහු කියන්නේ ඒ නිසායි.

    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න...
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න...

    ඔහු ආත්මාර්ථකාමියෙක්‌ නොවේ. ආදරය කැපකළ අහිංසක සුන්දර පෙම්වතෙක්‌.

    සරසවි බිමේ හැම තුරු වදුලක්‌ යටම ආදරවන්තයන් පෙම් බස්‌ දොඩන දසුන... විශ්වවිද්‍යාල ජීවිතය හඳුනන ඕනෑම අයෙකු අත් විඳින්නක්‌. මේ තුරු වදුලු පසුකරන් යද්දි ඒ ගහකොළ ඇයට අත වනනවා. ලතා මඩුල්ලේ සෙවණට එන්න කියා... ඒත් ඒ තනිව නොවේ... ඇතැම් විට සරසවියේ ඇයගේ ප්‍රේමය ඉල්ලා සිටින තරුණයෙක්‌ වෙන්නත් ඇති. ඒත් ඇය හිතන්නේ ගමේ පෙම්වතා ගැන. එපා මා ගැන හිතන්න එපා. සරසවි බිමේ සුන්දරත්වය ඔයා විඳින්න. අපි දෙදෙනාගේ ආදරය ගැන මතකය අමතක කරල දාන්න. කිසිදාක ඒ මතකය යළි ... නොවන ලෙසට. මේ ත්‍යාගශීලී පෙම්වතා අවසානයේ ඇයගෙන් ඉල්ලා සිටිනවා.

    තරුණයෙක්‌ තමන්ගේ ප්‍රේමවන්තිය දෙස උපේක්‍ෂාවෙන් බලනවා. සරසවියට යන්න තමන්ට නොහැකි වුණත් එහි සුන්දරත්වය විඳින්න ප්‍රේමවන්තියට ඉඩ දෙනවා. මෙය අහිමි ආදරයක්‌ ගැන කියෑවෙන සුන්දර ගීයක්‌. ඒ අදහස අමරසිරි පීරිස්‌ ප්‍රවීන ශිල්පියාගේ.

    ප්‍රේමයේ පරිත්‍යාගය ගැන ලියෑවුණු ගැඹුරු ගීයක්‌ තමන් මින් පෙර රස විඳ නැතැයි සංගීතය යෙදූ ඩැනිස්‌ටර් පෙරේරා ශිල්පියා ප්‍රකාශ කළා. මේ සඳහා මූලිකව යොදා ගත්තේ බටහිර සංගීතය බවත්, හන්තානේ සුන්දරත්වය වඩාත් තීව්‍ර කිරීම සඳහා සෙක්‌සපෝනය යොදාගත් බවත් ඔහු පැවසුවා.

    අසන ඕනෑම අයකුට අපූර්ව මිහිරක්‌ විඳිය හැකි පද මාලාවක්‌, හඬක්‌ සහ සංගීත නාදයක්‌ මේ ගීයේ තියෙනවා. මඳකට දෙනෙත් පියාගෙන මේ ගීය විඳින්න...මනසෙ ඇඳෙන සිතුවම කොතරම් සුන්දරද...

    අජිත් අලහකෝන්

    source

    එළමකිරි.....:D
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මගෙත් කැමතිම සින්දුවක්.:yes::yes:
    ඒ මගේ පෞද්ගලික අත් දැකීමක් නිසා:rolleyes:
    ඒ තරමටම මම හන්තානට පේරාදෙණිය කැම්පස් එකට ආදරෙයි
    :love::love::love:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ඔව් මෙක තමා ඈත්ත සිද්දිය...