ටිකක් විතර වෙනස් :yes: රසවත් කෑමක් තමයි අද අරන් ඇවිත් තියෙන්නේ. රසම රස අල රෝද එහෙම නැත්නම් පොටෙටෝ :Pපින් වීල්ස් හදන විදිය තමයි අද video එක.
ලොකු පොඩි කොයි කටත් රසට කන්න :love:අම්මලාට වැඩි මහන්සියක් නැතිව ගෙදර තියන දේවල් වලින්ම හදාගන්න :lol:පුළුවන් හරි අපුරු කෑමක් මේක. හදලම බලන්නකෝ:P රස එහෙනම්...