ගෙදර තියන
බඩු වලින්
කිඹුලා බනිස් හදමු.
ඔන්න ඉතින් ගොඩක් අය බිත්තර නැතිව කිඹුලා
බනිස් හදන විදිය අහලා තිබ්බා. ඔන්න
ඉතින් මේ හැමෝටම ගෙදරම තියන
දේවල් එකතු කරලා ගෙදර හැමෝටම රසවිඳින්න කිඹුලා
බනිස් හදාගන්න පුළුවන්.
ගෙදර තියන
බඩු වලින්
කිඹුලා බනිස් හදමු.
ගෙදර තියන