ජනාධිපතිවරණය 2010 පසුවදන............!!!!
මෙවර ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. තමා දින්නාට පසු තම විරුද්ධවාදීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කිරීමට තරම් ෆොන්සේකා නිර්භීත විය. එදා සැමගේ වීරයා වූ ෆොන්සේකා අද බොහෝ දෙනෙකු විසින් ගුණමකුවා, අමනයා, කෙළෙහි ගුණ නොදත් බල්ලා, කොටියා, දේශද්‍රෝහියා යන...