ජනාධිපතිවරණය 2010 පසුවදන............!!!!

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0

මෙවර ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. තමා දින්නාට පසු තම විරුද්ධවාදීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කිරීමට තරම් ෆොන්සේකා නිර්භීත විය. එදා සැමගේ වීරයා වූ ෆොන්සේකා අද බොහෝ දෙනෙකු විසින් ගුණමකුවා, අමනයා, කෙළෙහි ගුණ නොදත් බල්ලා, කොටියා, දේශද්‍රෝහියා යන නම් වලින් ආමන්ත්‍රණය කරති.

බුදුන් වහන්සේ දේශණා කර ඇත්තේ කිසිවෙක් උපතින් වසලයෙක නොවන බවයි. එය සිදුවන්නේ ඔහු කරන ක්‍රියා වලිනි. ‍එම නිසා මෙම අවස්ථාවේ ඔහුට බනින මිනිසුන් වැරදියයි කීමට අපට නොහැක. ඇත්ත වශයෙන්ම කියතොත් කපටි දේශද්‍රෙහීන් විසින් ඔහුව රවටනු ලැබීය. ඔහු බල තණ්හාවෙන් උමතු වූයේය. බලය ලබාගැනීමට ඕනෑම දෙයක් කිරීමට ඔහු පසුබට නොවීය. උදාහරණයක් ලෙස ඔහු මිනීමරු ත්‍රස්තයන් නැති කිරීමට දායක උවද බල තණ්හාව නිසා ප්‍රභාකරන් අපේ නායකයා යැයි ප්‍රසිද්දියේ පැවසූ අ‍ය සමග ඔහු ගිවිසුම් ගැසුවේය. දැන් සියල්ල සිදුවී හමාරය. ෆොන්සේකාට තමන් කී දේවල් ආපසු ගැනීමට බැරිය.

දවසට වේලක් පමණක් කන අහිංසක ගම්වල මිනිසුන් රට ගැන සිතා මහින්දට ජන්දය දෙද්දී කොළඹ සිටින මිනිසුන් හාල්, සීනි ගැන සිතා ‍ෆොන්සේකාට ජන්දය දුනනේය. තවත් කෝටිපතියන් පවා ෆොන්සේකාට ජන්දය දුන්නේ රනිල්ගේ කාලයේ මෙන් නැවතත් රටට බදු නොගෙවා සිටීමේ අවස්ථාව ලබා ගැනීමටය. ඔවුන්ට කිසිදා රට ගැන හැගීමක් තිබුනේ නැත. උතුරු නැගෙනහිර ජනතාවට දොස් කීමට අපට බැරිය. ඔවුන ෆොන්සේකාට ජන්දය දුන්නේ හිරේ සිටින තම ත්‍රස්තවාදී සැකකරු ඥාතීන් බේරා ගැනීමටය. නැතහොත් තම ප්‍රදේශයේ තිබෙන හමුදා කදවුරු ඉවත් කර ගැනීමටය.

කෙසේ නමුත් බුද්ධිමත් මිනිසුන් බහුතරයකගේ ජන්දයෙන් වෛරී දේශපාලනය, සහ රට පාවාදුන් බංකොලොත් දේශපාලන පක්ෂ නැවත වරක් පරාජය විය. රජයේ කොතෙකුත් වැරදි ඇත. සොරකම් නොකරපු, වැරදි නොකරපු රජයක් ලංකාවේ තිබුනේ නැත. මෙතරම් වැඩ කරපු රජයත් හොරකම් කර ඇත්නම් 2002-2004 රජය රටට කිසිදු සංවර්ධනයක් නොකර කෙතරම් සොරකම් කරන්නට ඇත්ද? ආණඩුවකට විපක්ෂයක් අවශ්‍ය වේ. ‍එහෙත් එය රටට ආදරය කරන විපක්ෂයක් විය යුතුය.

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    බුද්ධිමත් මිනිසුන් බහුතරයකගේ ජන්දයෙන්

    :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :baffled:
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    2010 01 27
    ජයග්‍රාහී
    දියේ
    පැහැදිලිව පෙනුණ
    මහින්දගේ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?
    :D

    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
    කෙසේ තමාට වන්දනාමාන කළද
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
    තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
    තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.
    මහින්ද සැබැවින්ම පරාජය වූ බව
    ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද
    ඔහු
    එය රහසක් නොවේ.
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට
    සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන්
    නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය.
    SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය
    කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය.
    ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක
    පසුගිය කාලයේ
    ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය.
    දැනුදු විඳිමින් සිටින්නෙහිය.
    රහසින් ඔහු විඳින එම ඵල විපාක
    ඉක්මනින්ම හෝ ප්‍රමාදවී
    නැවත ප්‍රසිද්ධියේද අත්විඳින දවසක්
    ඔහුඋදාවෙනු නියතය.

    මෙතෙක් ඉවසා සිටියා සේ
    එතෙකුදු ඉවසා සිටිමු.
    සත්‍යය ජය ගනී.

    Last edited:

    sasamantha

    Member
    Dec 16, 2008
    1,167
    18
    0

    බුද්ධිමත් මිනිසුන් බහුතරයකගේ ජන්දයෙන්

    :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ ඉතින් හැමදාම ‍ඇදේටමනේ කථා කරන්නේ. ගුවන් පාලමක් හැදුවත්, පාරකට තාර ටිකක් දැම්මත්, වරායක්, විදුලි බලාගාරයක් හැදුවත් උඹ කියන්නේ හොරකම් කරනවා කියල.... :lol::lol::lol::lol::lol::lol:
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    මෙවර ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. තමා දින්නාට පසු තම විරුද්ධවාදීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කිරීමට තරම් ෆොන්සේකා නිර්භීත විය. එදා සැමගේ වීරයා වූ ෆොන්සේකා අද බොහෝ දෙනෙකු විසින් ගුණමකුවා, අමනයා, කෙළෙහි ගුණ නොදත් බල්ලා, කොටියා, දේශද්‍රෝහියා යන නම් වලින් ආමන්ත්‍රණය කරති.

    බුදුන් වහන්සේ දේශණා කර ඇත්තේ කිසිවෙක් උපතින් වසලයෙක නොවන බවයි. එය සිදුවන්නේ ඔහු කරන ක්‍රියා වලිනි. ‍එම නිසා මෙම අවස්ථාවේ ඔහුට බනින මිනිසුන් වැරදියයි කීමට අපට නොහැක. ඇත්ත වශයෙන්ම කියතොත් කපටි දේශද්‍රෙහීන් විසින් ඔහුව රවටනු ලැබීය. ඔහු බල තණ්හාවෙන් උමතු වූයේය. බලය ලබාගැනීමට ඕනෑම දෙයක් කිරීමට ඔහු පසුබට නොවීය. උදාහරණයක් ලෙස ඔහු මිනීමරු ත්‍රස්තයන් නැති කිරීමට දායක උවද බල තණ්හාව නිසා ප්‍රභාකරන් අපේ නායකයා යැයි ප්‍රසිද්දියේ පැවසූ අ‍ය සමග ඔහු ගිවිසුම් ගැසුවේය. දැන් සියල්ල සිදුවී හමාරය. ෆොන්සේකාට තමන් කී දේවල් ආපසු ගැනීමට බැරිය.

    දවසට වේලක් පමණක් කන අහිංසක ගම්වල මිනිසුන් රට ගැන සිතා මහින්දට ජන්දය දෙද්දී කොළඹ සිටින මිනිසුන් හාල්, සීනි ගැන සිතා ‍ෆොන්සේකාට ජන්දය දුනනේය. තවත් කෝටිපතියන් පවා ෆොන්සේකාට ජන්දය දුන්නේ රනිල්ගේ කාලයේ මෙන් නැවතත් රටට බදු නොගෙවා සිටීමේ අවස්ථාව ලබා ගැනීමටය. ඔවුන්ට කිසිදා රට ගැන හැගීමක් තිබුනේ නැත. උතුරු නැගෙනහිර ජනතාවට දොස් කීමට අපට බැරිය. ඔවුන ෆොන්සේකාට ජන්දය දුන්නේ හිරේ සිටින තම ත්‍රස්තවාදී සැකකරු ඥාතීන් බේරා ගැනීමටය. නැතහොත් තම ප්‍රදේශයේ තිබෙන හමුදා කදවුරු ඉවත් කර ගැනීමටය.

    කෙසේ නමුත් බුද්ධිමත් මිනිසුන් බහුතරයකගේ ජන්දයෙන් වෛරී දේශපාලනය, සහ රට පාවාදුන් බංකොලොත් දේශපාලන පක්ෂ නැවත වරක් පරාජය විය. රජයේ කොතෙකුත් වැරදි ඇත. සොරකම් නොකරපු, වැරදි නොකරපු රජයක් ලංකාවේ තිබුනේ නැත. මෙතරම් වැඩ කරපු රජයත් හොරකම් කර ඇත්නම් 2002-2004 රජය රටට කිසිදු සංවර්ධනයක් නොකර කෙතරම් සොරකම් කරන්නට ඇත්ද? ආණඩුවකට විපක්ෂයක් අවශ්‍ය වේ. ‍එහෙත් එය රටට ආදරය කරන විපක්ෂයක් විය යුතුය.

    hahahaha rata ta adare karana andu pakshayak wath nane :yes:
     
    sasamantha

    Member
    Dec 16, 2008
    1,167
    18
    0
    hahahaha rata ta adare karana andu pakshayak wath nane :yes:

    විපක්‍ෂයට වඩා රටට ආදරෙයි ආණ්ඩු පක්ෂය. නැත්නම් ත්‍රස්තවාදය පරාද කරයිද? මෙච්චර රට සංවර්ධනය කරයිද? මේ ආණ්ඩුව කොටි කියන කි‍යන විදියට නැටුවේ නෑ. කොන්ද කෙලින් තියාගෙන ලස්සනට ගේම දුන්නා. විපක්ෂය කොටි ආරක්ෂා කරන්ඩ මොනාද කොකලේ. ලංකාවට ආධාර දෙන්ඩ එපා කියලා බැංකු ඉස්සරහා උත්ඝෝෂණත් කලා. ත්‍රස්තවාදින් අහින්සක මිනිස්සු මරද්දි උන්ට විරුද්ධව වචනයක් වත් කිව්වේ නෑ. හැම තිස්සෙම චොදනා කලේ රජයටයි ආරක්ෂක අංශ වලටයි විතරමයි.