1. smad

    Petrol Engine

    මචන්ස්ලා, 1992, ලොටෝ, ඔටෝ KR27 5K Carb (1.5) තියන වෑන් එකකට 7KE එන්ජින් එකක් තියන්ඩ බැලුවෙ KR42 (1.8) එකක්. එන්ජිම වෙනස් කරල අව්ල් යයිද? දැනුමැත්තන්ගේ දැනමුතුකම් බලාපොරොත්තු වෙමු.:confused::confused:
  2. smad

    අපේ රටේ අනාගතේ බාර ගන්ඩ ඉන්න අය

    අපේ රටේ අනාගතේ බාර ගන්ඩ ඉන්න අය අපේ රටේ අනාගතේ බාර ගන්ඩ සිංහලයො ඉතුරුවෙයිද? සිංහලයාගේ පැවැත්ම ගැන හිතමු රට ගැන හිතල ඇත්ත දාපල්ල. දුවෙක් උනත් පුතෙක් උනත් ඒ අපේ සිංහල ශ්‍රී ලාංකික දරුවෙක්. ලංකාවෙ ආර්ථික‍ය සුපිරි මට්ටමේ පවතින නිසා අපිට දරුවො දුසිමක් හදන්ඩ බෑනෙ. ඒත් රටේ පැවැත්ම සිංහලයාගෙ...
  3. smad

    වෑන් එකක් සොයමි.

    වෑන් එකක් සොයමි. මම ලක්ෂ 16ට අඩුවෙන් කොට මොඩ්ල් වෑන් එකක් හොයනව. සපෝට් එකක් දීපල්ල දන්න කියන හොඳ එකක් තියනව නම් තොරතුරක් දීල. කොළඹ, ගම්පහ හෝ පුත්තලම දිස්ත්‍රික්ක වල ඒව නම් වඩාත් හොඳයි. (CR27 / CM36 / Lotto / PO5 / Vanette 1990 හෝ ඊට පස්සෙ හදපු එකක් නම් කැමැතියි) සල්ලි ඉතිරිකිරීමේ ගිණුමක...
  4. smad

    CR-27 Diesel Auto

    මචන්ල, මම මේක ගන්ඩ යන්නෙ. උපදෙසක් දෙනවද? CR27, Diesel, Auto, 1970CC, 1990year. 2C එන්ජිම නෙමේ තියෙන්නෙ. Turbo එක. 17.50ක් කියනව. කීයක් වටීද?
  5. smad

    Petrol Van

    මම මාසෙටම කිලෝමීටර් 500ක් දුවයි. මේ වගේ එකක් ලක්ෂ 9කට අරන් දුව්වොත් පාඩුද? මේක කාබ් මොඩල් එකක් හින්ද තෙල් වැඩ කරන්නෙ 8යි. 1992 හදපු, 1600සීසී එන්ජින් තියන එකක්. කාබන් බදු, දුම් සහතික, අමතර කොටස් වල වියදම් හැමදේම ඩීසල් වලට වඩා පෙටල් වල අඩුයි නේද, ඩීසල් වාහන මේකට වඩා ලක්ෂ 6ක් 7ක් මිලෙන් වැඩි...
  6. smad

    Mitsubishi L400 Space Gear

    [/url] [/IMG] Mitsubishi L400 2500CC, 2 Weel drive, Auto, Short model, dual a/c නෑ. මේකෙ තෙල් කොච්චර වැඩ කරවදෝ? ගෙදර පාවිච්චියට ගන්ඩ බැලුවෙ. 18k කියනව. එපාද? Expertලගෙ ideas are welcome. Please help.
  7. smad

    කැබ්

    මේකෙ A/C, Power steering නැත. විදුලිබල මණ්ඩලයට ගෙන්නපු වාහනයක්. දැන් තියෙන්නෙ විකුණන පොරගෙ නමට. 12කට පාඩුද. එන්ජින්, බොඩි හොඳයි.
  8. smad

    අන්න සේල් දාල

    අන්න පට්ට සේල් එකක් දාල යකූ. ඔක්කොම බ්‍රෑන්ඩඩ්. ලිවයිස් ඩෙනිම් පට්ට ලාබයි . ලංකාවෙ සොච්චම් පඩි ගන්න අපිට මේ වගේ චාන්ස් එකක් ආවොත් තමා. මාත් ගත්ත සෑහෙන්ඩ. බ්‍රෑන්ඩඩ් නෙ බන්... අහ් තියෙන්නෙ කොලොන්බෝ සිටි සෙන්ටර් එකේ. ගැලරි හරි ගැලේරියා හරි කඩේ නම. මේ මාසෙ ඉවර වෙනකං ඇති
  9. smad

    Need Advice

    Me vahane ganda epa kiyanne ayi? Dan me balanda gihin awe. Antima 9lu. Mage Budget eka 10i.
  10. smad

    නත්තල් ගස්

    :no::no::no: මම මේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සනව නෙමේ. හිතේ දුකට කියන්නෙ... නත්තල කියන්නෙ කතෝලික ආගමිකයන්ගෙ 2නි වැදගත් උත්සවය. ඒකටත් නත්තල්ගස් ගන්ඩ තම්බිකඩේට රිංගනව. හරිම දුකයි බන් අපේ මිනිස්සුන්ගෙ කතෝලිකකම ගැන...:(:(:(:(
  11. smad

    ඇයි බන් මෙහෙම!

    මේක 7.35ක් ලු ඇයි බන් එහෙම! AE80 - Toyota Corolla Wattala A/C - 100% Power steering Running condition -100% No corrosion New tyres Original interior
  12. smad

    10ට අඩුවෙන් කාර්

    10ට අඩුවෙන් කාර් මචන්ස්ල හා හා පුරා කියල කාර් එකක් ගන්ඩ කියල බැලුවෙ. Mitsubishi Model - CB2 Color - White Year - 1993 Gear - Manual Fuel Type - Petrol Options POWER STEERING, POWER MIRROR, POWER WINDOW Engine (cc) 1500 Mileage (km) 220000 Alloweel Best condition best engine...
  13. smad

    LED Christmas Decorations

    මචන්ස්ල පොඩි බිස්නස් එකක් පටන් ගත්ත. Support එකක් ඕනා... LED නත්තල් සැරසිලි LED firework lights 1ක් රුපියල් 1,699/= LED fairy string lights (Multi color) 1ක් රුපියල් 1,699/= LED Projector Lights (Multi cards / Snow effect) Item Name: Indoor & Outdoor Holiday LED...
  14. smad

    LED Christmas Decorations

    මචන්ස්ල පොඩි බිස්නස් එකක් පටන් ගත්ත. LED නත්තල් සැරසිලි LED firework lights LED fairy string lights (Multi color) LED projector lights (Multi cards / Snow effect) LED table top projector lights LED tree top projector light ඇතුලු සියලු නත්තල් ගස් සහ සැරසිලි හැමදේම කඩේ තියෙන්නෙ මීගමුවෙ. ලංකාවෙ...
  15. smad

    Deleted Message Recovery

    NOKIA 5130c-02 phone එකක මැසේජ් Deleted Recover කරන්ඩ දන්න කෙනෙක් කියල දෙන්නේ නම් මැනවි...:dull: File Explorer දැම්මට පෙන්නන්නෙ C:/ එකෙ predefgallery/ සහ predefjava කියන ෆෝලඩර් 2 විතරයි. රෙප් වලින් සලකමි:yes:.
  16. smad

    ලක්ෂ 5ට කාර්

    ජපන් කාර් ගන්ඩ බැරි එකේ කොරියන් එකක් වත් ගන්ඩ කියල... hyundai stellar එකක් ගන්ඩ පුලුවන් ලක්ෂ 5කට විතර. hyundai stellar එක ලෙඩ දෙන වාහනයක්ද? Maintenance, Fuel??? Car eke හැම සෙනසුරාද උදේම 50km ගිහින් ඉරිදා හැන්දෑවෙ ආයෙ 50km එන්ඩ විතරයි ඕනෙ with family
  17. smad

    දේශපාලන වහල්ලු ඉන්නකං මේ රටට අනාගතයක් නෑ

    දේශපාලන වහල්ලු ඉන්නකං මේ රටට අනාගතයක් නෑ මේව දාන්ඩ කැමති නෑ බන්. ඒත් නොදා බෑ. රාජපක්ෂල වේවා පොනිල් වේවා ලප කුමාරලගෙ කට්ටිය වේවා, ඒ අය ඒ අයට ඕන වැඩේ කරපු දෙන්. අපි තනි තනිව, අපෙන් (තනි පුද්ගලයෙකු වශ්යෙන්, පවුලක් වශයෙන්) රටට කෙරෙන්ඩ ඕන යුතුකම ඉටු කරමුද? මම මෙහෙම කිව්ව කියල උඹල පාරට බැහැල ආණ්ඩුවට...
  18. smad

    අතේ                                    බදින ඔරලාේසුවක් ගන්ඩැ

    අතේ                                    බදින ඔරලාේසුවක් ගන්ඩැ සැපද:baffled: සැරද‍‍‍‍‍, ඔරලෝසුවක් ගන්ඩයි කියල බැලුවෙ. ඒත් උඹලත් දන්න දේවල් ගොඩක් අැති කියල හිතලයි මේකෙ දාලා අහන්ඩ හිතුනෙ... 1. Analog ඔරලෝසුද හාෙද Digital ඒ්වද? අපෝ ඔය Digital මගුල් වල බැටරි මාරු කරන්ඩ ගියාම...
  19. smad

    Podi Udawwak - Data Connection Ekak Daganda...

    Mulinma sama wenda ona Sinhalen Type karala nathi ekata... Mama use karanne iPhone magulak nisa Sinhalen type ba. Prashne: Phone ekaka Data Connection ekak widihata use karanda hoda Mona wage package ekak da? Skype use karandat ona. Etisalat, Mobitel 3G signal na. Per-paid package use karana...
  20. smad

    මේක ඇත්තද?

    :angry: වෙන නමකින් අලුත් එකක් දාලද මචන්ලා?:no::angry:

    No contents