Petrol Engine

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මචන්ස්ලා, 1992, ලොටෝ, ඔටෝ KR27 5K Carb (1.5) තියන වෑන් එකකට 7KE එන්ජින් එකක් තියන්ඩ බැලුවෙ KR42 (1.8) එකක්.
    එන්ජිම වෙනස් කරල අව්ල් යයිද? දැනුමැත්තන්ගේ දැනමුතුකම් බලාපොරොත්තු වෙමු.:confused::confused: