CR-27 Diesel Auto

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මචන්ල, මම මේක ගන්ඩ යන්නෙ.
    උපදෙසක් දෙනවද?

    CR27, Diesel, Auto, 1970CC, 1990year.

    2C එන්ජිම නෙමේ තියෙන්නෙ. Turbo එක. 17.50ක් කියනව. කීයක් වටීද?
















     
    Last edited:
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    නෑ. තැනින් තැන :(

    පස්සෙ ඉඳන් බැලුවම පීලි හරි කෙලින් ද? පීලි අවුලක් නැත්නම් වෙන සුලු කේස් අවුලක්ම නෑ. ගානටනම් වටිනවා නේ වාහනේ. එන්ජිම කොහොමද